- ප්‍රොජෙක්ට් -

494 65 36
                                    


"මාව කොනිත්තපිය මොකෙක්හරි"
"ආව් බල්ලෝ.."

"යස වැඩේ තොට."

"යකෝ මන් එච්චර හයියෙන් කොනිත්තන්න කිව්වෙ නෑ."

"උබේ කෙනිත්තිල්ල පැත්තකින් තියපන්කො අපේ එකීට මොකක්ද මේ වුනේ?"

"ඇයි මොකක්ද ?"

"අම්මටසිරි උබත් දැන් අරකිගෙ ඩුබ්ලිකේට් එක ගහන්න ගත්තද?"

"මොන ඩුබ්ලිකේට් එකද?"

"ඇයි යකෝ ගහන්න වගේ කතාකරන්නෙ?"

"මුකුත් නෑ ඉතින්."

"මේ අර මට ඔය ලව් පේන්න බෑ කියලා මැරෙන්න හදපු එකී නේ බන්."

"අපිටත් බැනපු එකී නේ බන්."

"අනේ මේ මගුල .හරි ඉතින් මන් කැමති නෑ ඒත් ඉතින් උන් ලව් නම් අපිට මොකද.😒"

"හාකො."

"මේකනෙ බන් ඔය කාට කාටත් ඉතින් මුල් කාලෙ අමතක වෙනවා එක එක්කෙනාට හිත ගියාම.උන් පිලිගන්න කැමති නෑ ඒත්.අවසානෙට පුළුවන් ඔක්කොම කරලා මුකුත් නොදන්න බබා වගේ ඉන්න තමයි උන් කැමති."

"අඩෝ අඩෝ හිමා ..ඒක දරුණු වැඩි වගේ."

"ඔව් මම තමයි ඔක්කොම කරේ සතුටුද උබට?"

මොන මගුලක්ද මේක.හැමතිස්සෙම එල්ලෙන්න එන්නෙ මාත් එක්ක මන් මොන මගුලක් කරාටද?
මොනා වුනත් හිමායා කිව්ව එක මට වැදුනා.
මන් කා දිහාවත් නොබලා ඉස්සරහ ස්ටේජ් එක ගාව ෆයිල් එකක් දිහා බලාගෙන හිටපු තාරුන්‍යා ගාවට ගියේ ඇයි කියලා මන්වත් දන්නැහැ .

සමහරවිට මුන් ඔක්කොම මට එක එක මගුල් කිව්ව නිසා වෙන්නැති.

නැත්නම් මට දුක හිතුන නිසා.

අනේ මන් දන්නැහැ අයියෝ.

තාරුන්‍යා ගාවට ගියපු මන් කියන්න දෙයක් නැති නිසා ආයෙම හැරිලා එන්න හැදුවෙ.

"සිතුමි."

"ආ..ආහ් ..තාරුන්‍යා "

"මොකද?"

"නෑ..මේ නිකන් නිකන්.."

"හ්ම්."

ඌ ආයෙ ෆයිල් එකට මූන ඔබා ගත්තා මන් ආයෙ හැරිලා අපේ උන් ඉන්න තැනට නොයා ඊට එහායින් ගිහින් හිටගෙන තාරුන්‍යා දිහා බලාගෙන හිටියා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now