- බෑ කිව්වොත් බෑමයි -

535 82 39
                                    


"ඕයි මේ අපි දෙන්නා කපල් එකක් කියලා මුන් හිතනවා ඇති."

"අඩෝ අපි මුන්ව ආතල් එකට ගමුතේ🌚?"

හිමායගෙ උරහිසේ මෙච්චර වෙලා ඔලුව තියන් හිටපු මම ඔලුව ඉස්සුවෙ වටේ ඉන්න උන් අමුතු විදිහට අපි දිහා බලන් ඉන්නවා දැක්ක නිසා.මට ප්‍රශ්නයක් නොවුනත් ඩොටීට ප්‍රශ්නයක් වෙනවට මන් අකමැති නිසා.

"යමු."

"උබ එක්ක බෑනෙ 😒."
"දැන් කොහෙද යන්නෙ?අපි යමුද අවලමේ."

"ඔව් එච්චරයි අඩු වුනේ තව."
"මන් උබව ගෙදර ගාවට දාන්නම්."

"අඩෝව් ගෙදර යන්න කම්මැලි ".

"එහෙනම් යුවී ගාවට ගිහින් දාන්නද?"

"මේ.. 👉👈"

"අනේ මේ හිටහන් උබ තනියෙන් රවුම් ගහල තිබ්බොත් කන පැලෙන්න ගහනවා ."

"හැයි හැයි තෝ යකෝ අපෙ අයියටත් හපන් නෙ."
"ඉතින් හරකො ඒ මගෙ කෙල්ලනෙ.😒"

"හරි තාම සෙට් වුනා විතරයි නෙ."
"උබට ඇයි ඔච්චර හදිස්සිද අ.."

"හෝව් හෝව් ඇති මචන් .මේන් වැන්දා මන් යන්නැහැ ."

"දැන් ගෙදර යමු."

"මේ බන් ?"

"ඇයි?"

"ගහන්න වගේ අහන්නෙ මොකද උබ?"

"නිකන්."

"තොට දෙන්න පුළුවන් මූන සම්බෝල වෙන්න ඔය ලොකුලයින් වලට."
"මන් නිසාම ඉවසනවා ඉතින්.😑👍."

"ඒකනෙ මන් ආදරේ."

"තියාගනින් ඕක හදිස්සියකදි ගන්න ඔතලා."

"මොකක්ද අහන්න හැදුවෙ?"

"උබ සිරාවටම අරකිව කිස් කරානෙ?"

ඕකනෙ බැරි මේකි එක්ක සීරියස් කතාවක් කිව්වමත් ඒකත් ඇදගෙන පල් කරනවා.

"කිස් කරේ නෑ මන් ෆක් කරා ඇයි?"

"හත්තික්කේ ."

"ඇයි මොකද?"

"මාව නැන්දා කෙනෙක් කරන්නද යන්නෙ දැන්ම යකෝ තාම 18 ක්වත් නෑ."

"වරෙන් යන්න බස් එකක් හොයාගන්නත් ඕනි."

මන් ඩොටී එක්ක බස් එකකට නැගලා ඩොටීව ගෙදර පන්නලා මන් ගෙදරට යද්දි හයත් පහු වෙලා තිබ්බා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now