සාතන්ගේ ආගමනය😈

543 32 10
                                    

හැමෝම ගොඩක් බිසි වෙලා හිටියේ මොකද අද එයාලට ගොඩක් orders ඇවිල්ලා තිබ්බ හිංදා...D.H company එක කියන්නේ චීනේ තිබ්බ ගොඩක් බලවත් වගේ විශාල කම්පැනි එකක්..එහි සාමාජිකයෙක් වෙන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි....ඇත්තම කිව්වොත් ඒකේ වැඩ කරන්න ගොඩක් අය ආස කරත්...එහෙට ගන්නේ විභාග 20ක් විතර තියලා එහෙන් දිනුම් ගන්න 20දෙනා විතරයි....මේකේ මැනේජර් වෙලා හිටියේ වෑන්ග් කියලා මැදි වයසේ කෙනෙක්..ඔහු ගොඩක් දක්ශ කෙනෙක්..ඒ වගේම කාටවත් බය නැති කෙනෙක්...but except one 😐

මෙහේ ceo අවුරුදු 20කට විතර කලින් ඕස්ට්‍රේලියා ගියපු නිසා එහෙ හැම වැඩක්ම කරේ අලුතින් පත් උන secretary. ඔහු ceo ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ...කාගෙන්හරි ඔහු ගැන ඇහුවා කියමුකෝ ඒ කෙනෙක් මර බයෙන් කෑගහන්න ගන්න නිසා ඔහු සිටියේ කුතුහලයෙන්...කව්රුත් බොස් කව්ද කියලා කියන්න ගියේ නෑ...ගොඩක් අයට එතනම මූත්‍රා ගියේ බය හිංදා...ඔහු ඒ වෙලේ දැනගත්තා බොස් කියන්නේ ගොඩක් භයානක කෙනෙක් කියලා....

ඔහුගේ හොදම යාලුවා උනේ ජියෑන්ග් කියලා කඩවසම් තරුණයෙක්...ඔවුන් දෙදෙනා මෙහේ වැඩ කරේ එකතු වෙලා...ජියෑන්ග් පවා දැනගන්න හිටියේ නෑ බොස් කව්ද කියලා.....

මෙලෙස එක්දවසක් ඔවුන් වැඩකරමින් සිටිද්දි මැනේජර්ට කෝල් එකක් ආවා....

"හේලෝ.."

"Yes yes wang is speaking ?"

"Hah??? I didnt get it? Who is coming ??"

".........WHAAAAAAAAAAAAAAAAT...."

මැනේජර්ගෙ කෑගැසීම හැමෝටම ඇහුනා...මැනේජර්ගේ අතින් ෆෝන් එක බිමට වැටුනා...ඔහු හිටියේ දැඩි බියෙන්..ඔහුව සුදුමැලි වෙලා වෙව්ලන්න ගත්තා..කට ඉබේම ඇරුන ඔහුට දැනුනේ ක්ලාන්ත බවක්..ඔහු ගැහෙන කකුල් වලින් එතනින් එළියට එද්දි දැක්කේ තමන් දිහා කන්න වගේ බලං ඉන්න කට්ටිය දිහා....

"මැනේජර් මොකද උනේ...ඇයි ඔයා එහෙම කෑගැහුවේ" XIAO ZHAN ඇහුවේ කලබලයෙන්

මැනේජර්ට කතා කරන්නවත් පණක් තිබ්බේ නෑ...ඔහුගේ ඇස් බියෙන් පිරිලා තිබ්බා....

" මැනේජර් සර්??" ශාන් නැවත කතා කරාම අමාරුවෙන් වචන ගැටගහන්න උත්සාහ කරමින් සිටි මැනේජර් ඊට පසු කියපු දෙයින් හැමෝම බයෙන් වෙව්ලුවා

*Devil's love 😈 Yizhan sinhala bl love*Where stories live. Discover now