<5>

13 2 0
                                    

🤍 නෑ....මේ ඔයා නේ ඉතින් මගෙ අයියාට ඉන්නේ

🐇 ඔව්...සෝයුන්ගේ කැරැක්ටර් එක කරන්නේ මම....නයිස් ටු මීට් යූ ක්‍රිස්ටිනා

ජෝජ් මට අතට අත දුන්නා වාව් වාව් වාව් එයා මා එක්ක හොදට කතා කරලා මගේ අතත් ඇල්ලුවා මාසයක් යනකල්වත් මම අත හෝදන්නේ නෑ

👨‍💼 ඔයාලාට ශූටින් තියන දවස් ටික මම වට්සැප් එකට දැම්මා වෙලාවල් වෙනස් කරන්න ඕන්නම් කියන්න

🧡 හරි අන්කල්ල්

👨‍💼 මේන් කැරැක්ටර් ඔක්කොම ඉන්නවා අඩු....

🦉 ඕහ් මයි ගෝඩ්....දුශ්ටයා ඇරෙන්න ඔක්කොම ඉන්නවනේ

👨‍💼 අහ් එක්‍රාන් ඔයාව තමා අපි මතක් කරේ

අන්කල් එක්‍රාන්වත් ලොකූ හිනාවක් දාලා පිලිගත්තා මට තියන ප්‍රශ්නේ එයා වගේ හිනා වෙලා ඉන්න කෙනෙක්ව දුශ්ටයාට ගත්ත එක දුශ්ටයාට ගන්න තිබ්බේ අර ඩේව් වගේ බුම්මන් ඉන්න කෙනෙක්ව ඉන්න හැටි විතරක් පුටුවේ පැද්දි පැද්දි

🧡 ක්‍රිස් මට මේක උබට කලින් පෙන්නන්න බැරි උනානේ මේ තියෙන්නෙ අපේ costume

කේට් කොහෙන්ද මන්දා ගත්ත තඩි ෆයිල් එකක් පෙරලලා මට පෙන්නුවේ පාට පාට හන්ෆු වගයක් එක්දාස් පන්සිය ගනන්වල සීන් එකක් ෆිල්ම් එකට ගන්න හින්දා historycal විදිහට තමා ඔක්කොම තිබ්බේ
ඇදුම් ටික ලස්සනයි හැබැයි මම මීට කලින් මෙහෙම එකක රගපාලම නෑ මට තිබ්බේ දම්පාට රෝස පාට තැබිලි පාට වගේ ඇදුම් කේට් දේව් එක්ක කතාවකට වැටුන නිසා මම අනික් චරිත වල ඇදුනුත් බලන්න ගත්තා

🐇 ලස්සන ඩ්‍රෙස් ටික නේද..

🤍 ඈ....ආ ඔව් දෙන්නම බලමුද??

ජෝජ් හිනා වෙලා මට ටිකක් ලන් උනා අව්ව්ව්ස්ස්ස් අවුරුදු ගානක් ආපු නැති වාසනාද එක දිගට එන්න වගේ යන්නේ

🐇 ඩාර්ක් තීම් එකේ ටික ලස්සනයි නේද....

🤍 ඔව්...මේ වැම්පයර් කුමාරයන්ගේ ඒවා ඇයි මේ විග් ස්ටයිල් දෙකක්?? එකක් සුදු රතු කලු පාට තුන මික්ස් වෙලා අනික තනි කලු පාට

🐇 ඔයා ප්ලොට් එක විතරයි නේ කියෙව්වේ

🤍 ඔව්

Waiting For YouWhere stories live. Discover now