<4>

12 2 0
                                    

ආය හැන්ගිලා වැඩක් නෑනේ ඉතින් මම බබා වගේ ගහ අස්සේ ඉදලා එලියට ආවා කොල්ලො දෙන්නා කම්පියුස් වෙලා වගේ මන් දිහා බලන් හිටියා මම හෙන ෆේමස්නේ

🤎 අක්කියා???

🤍 ඈ???

මුට පිස්සුද මට පිස්සුද අක්කලු ඒ පාර
මගේ ඇස් ඊලගට නැවතුනේ අනික් කොල්ලා ගාව මේ දෙන්නා පෙනුමින් නම් අයියා මලෝ වගේ එකම වගේ ඇස් තියෙන්නේ

🤍 මේ....ඔයා මොකද මේ කැලෑවේ කහ පාට චූටි මල් වලට වතුර දාන්නේ??? ඔය මොකක් හරි ඩ්‍රග් එකක්ද

කට තියන් ඉන්නවා කියන දේ කරන්නම බැරි හන්දා මම කෙලිම්ම ඒ දෙන්නාගෙන් ඇහුවා ඊට කලින් තුවක්කුවක්වත් ලග නැද්ද කියල මම හොදට බැලුවා නැත්තම් වටිනා නිලියක් ලෝකෙට නැති වෙනවනේ

🤎 ඔයා ඇත්තටම මේ මල් දන්නැද්ද...

කහ පාට මල් ඔටුන්නක් දාන් හිටිය කොල්ලා ඇස් රවුම් කරන් ඇහුවා එයා හෙන කියුට් අප්පා ඒත් මගේ කරස් එක තරම් නෑ

🖤 බටර්කප්...

🤍 ඔයාට බඩගිනි ද??

🤎 නෑ නෑ අයියා කිව්වේ මේ මල් වල නම....

ඒ කොල්ලා එයාගේ ඔලුවේ තිබ්බ ඔටුන්න මගේ ඔලුවට දැම්මා බැරිවෙලාවත් මේ දෙන්නා කර උන කැලේ දුක් විදින වෘක්ෂ දේවතාවෝ දෙන්නෙක්වත්ද??

🖤 අපි වෘක්ෂ දේවතාවෝ නෙමෙයි මේ දේව් මම ඩේව්

මේ මිනිහට හිත් කියවන්නත් පුලුවන් ද....හෝව් හෝව් දේව් ඩේව් මේ දෙන්නා නේද අර වැම්පයර් සහෝදරයන්ට රගපාන්නේ.... ඇත්තටම සහෝදරයෝ වගේ හැබැයි ඒත් මගේ කරස් එක තරම් ලස්සන නෑ

🤍 ඕහ් නයිස් ටු මීට් යූ මිස්ටර් දේව් ඇන්ඩ් ඩේව් අයිම් ක්‍රිස්ටිනා ඒන්ජල්

🤎 අයියේ....මෙයාට පිස්සුද....
කමන්නෑ කමන්නෑ හලෝ මම දේව්

👨‍💼 ඔයාලා ඔක්කොම අදම ආවද

අපිට මුකූත් කතා කරන්න නොදී ලොකු ඩිරෙක්ටර් කේට් එක්ක ආවා කලින් අපිට හම්බුනේ ඇසිස්ටන් ඩිරෙක්ටර්
ලොකු ඩිරෙක්ටර් ගැන මට වචනයක් කියන්න ඕන බැදීම කියන්නේ ඩිරෙක්ටර් වැඩ පටන් අරන් තියෙන්නේ මම ඉපදුන දා මම දැනට රගපාපු ෆිල්ම් ඔක්කොම එයාගෙ එයා ගොඩක් කරන්නේ හොරර් ෆිල්ම් මේ එයාගෙ පලවෙනි වැම්පයර් ෆිල්ම් එක වයස 48 ක් උනාට කොල්ලා වගේ ඉන්නේ සම්මාන පිට සම්මාන ගැහුවත් කිසි ලොකු කමක් නෑ මන් ආසම එයා ලොකූ හිනාවක් දාන් මට දුවේ කියලා කතා කරන විදිහට මාත් එයාට කතා කරන්නේ අන්කල් කියලා ඉතින්

Waiting For YouWhere stories live. Discover now