22 🦋🤍

248 56 66
                                    

.............................................

< Nethu pov >

"දැන් උබ කියන්නේ උබ හේෂ් අයියාට ලව් කියලද.."


"ම්ම්ම්..."


"හ්ම්ම්..මම මොකුත් කියන් නැ බං...උබට හරි කියලා හිතෙන දෙයක් කරපන්..හෙනගැහුවත් මේ සූකිරි උබත් එක්ක ඉන්නවා කියලත් මතක තියාගනින්.."


"හ්ම්ම්..උබට පිං බං ..."


"අනේ අනේ මේ උබේ පිං ගහගනින් පුකේ..පකයා එනවා මෙතන කැම්‍රි ටෝක් දාගෙන...අන්තිමට උබටත් මල්සරා විද්දනේ..."


"හ්ම්ම් විද්දා...හැබැයි උට බැරි උනා හේෂ් අයියව අන්සතු මලක් නොකර මගේම විතරක් කරන්න...."


"අඩෝ අඩෝ නෙත්රූ..මොකක්ද බං...ඔහොම ඉන්න එපා බල්ලෝ..ඌ උබගේ තමා .. උබගෙම විතරයී ඌ..."



"හ්ම්ම්...අපි බලන් ඉමූ..."


"අවුල් ගන්න එපා බං..හැමදේම හොද විදිහට වෙයී...අපි ඉන්නවනේ උබට බොක්කෙන්ම සප් එක දෙනවා.ආය දන්නවනේ....."



" දන්නවා....."


"දන්නවනම් වරෙන් යන්න දැන් ලොකු ලයින් දෙන්නෙ නැතුව...යසයි හිච්චි පෙම්වතාගේ කෙරුවාව....

"ම්ම්ම්ම්...යන්...."


"උබට කියන්න නෙත්රුවා භාරයක්වත් ගැටගහන්න ඕනෙ බං මාත් ලව් එකක් සෙට් වෙන්න කියලා ....අජූතයි ඈ මේ ලයිප් එකත් දැන් ........."

"ඇයි උබේ මහ පකයට මොකද උනේ.."


"අනෙ මේ මට ඔය මිනිහා ගැන මතක් කරන්න එපා ...අවලන් හොටුලබ්බා...වටේයන පකෙක් ඌ..ආව මෙතන මට හදවත දෙන්නම් ඇට දෙක දෙන්නම් කියාගෙන.අනෙ මට ඕකගේ බිජ්ජවත් එපා..."


" ග්‍රාමසේවක අන්කල් මේන් මෙහෙ වරෙන්කෝ වැඩක් පෙන්නන්න..."

"උබත් බහුකාපන්  කැම්‍රියා......"




අද ඉරිදා දවසක් මායි , ඉරේශයයි ආවා ලේක් එක පැත්තේ..අරුන් දෙන්නා ආවේනෑ එකෙක් ගියා කෑල්ල බලන්න..අනික ඉතිම් සුකුරුනානෙ ඒකි එන්න හැදුවා ඒත් අද උන්ගේ අයියා සතීශයා ගෙදර. ඒ නිසා ඒකි ආවෙත් නෑ...

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now