"අනේ කෑගහන්න එපා ආන්‍යා"

"ඇයි අනේ අනේ ආන්‍යා ගාන්නෙ..බයවෙන්නෙපා මම බලාගන්නම් කුක්කු ගැනනම්"

"අනේ ඔයා එක්ක බෑ අප්පා..කට පියාගන්නවකෝ"

යේශි ලැජ්ජාව ඉවසගන්න බැරි නිසාම ටිකක් හයියෙන් ආන්‍යාට ගහලා බොරු තරහක් අරන් කෑ ගැහුවේ ආන්‍යා එපා කියන දේම කියන නිසා....

"හපොයි..දෙයියනෙ..කුක්කුත් චූටි මෙයාගෙ කටත් චූටි ඒ උනාට කටේ සද්දෙනම් චූටි නෑනෙ"

යේශිව තව තව අව්ස්සන්න කියල හිතන් ආන්‍යා එකම වචනේ කීප සැරයක්ම කිව්වෙ බොරුවට යේශි තරහ උනාම මූණට කරන අමුතු අමුතු දේවල් වලටම ආන්‍යාට තමන්ගේ හිනාව නවත්ගන්න බැරි නිසා...

"ඔයා මහ හොද නෑ අප්පා"

"නෑ මන් හොදයි අනේ"

"හොදයි කොහෙද දන්නෑ "

"ඉන්නකෝ පෙන්නන්න"

එහෙම කියපු ආන්‍යා ඇදන් හිටිය ශර්ට් එකේ බොත්තමක් පන්නලා යේශිගෙ අත තමන්ගේ පපුව මතට අරන් ගියේ ආන්‍යා පුදුමෙන් කිසි දෙයක් තේරුම් ගන්න බැරිව ඉන්න අතරේ...

"බලන්නකෝ එතන තමා හොද"

"ම්ම්ම්"

යේශිත් එකපාරම අමුතු නිහඩබවකින් එහෙම කිව්වත් එක්කම එකපාරම තමන්ගෙ අතින් ආන්‍යාගේ පියයුරුව හරිම මෘදුව මිරිකුවේ ආන්‍යා කටත් ඇරන් ඒ මොකක්ද යකෝ ඒ උනේ වගෙ මූණත් හදන් යේශි දිහා බලද්දි...

ඒ අතරේ යේශි තමන්ගෙ හිනාව අමාරුවෙන් පාලනය කරගත්තෙ මෙච්චර වෙලා ඉවරයක් නැතිව කුක්කු කුක්කු කිය කිය ගිරවෙක් වගේ කෑ ගැහුව ආන්‍යා කිසි සද්දයක් නැතුව ඉන්න නිසා....

"හත්තික්කෙ සුදු නෝනා ඔයා"
මෙච්චරවෙලා වචනයක්වත් කටින් පිට කරගන්න බැරුව වචන හිරවෙලා වගේ යේශි දිහා බලන් හිටිය ආන්‍යා එහෙම කිව්වෙ අහින්සකයෝ තමා වල්ම කියල හිත හිත....

"මොකද උනේ මගේ ආන්‍යාට...."
යේශි අමාරුවෙන් හිනාව නවත්වන්න උත්සාහ කර කර ආන්‍යාගෙන් එහෙම ඇහුවම ආන්‍යාගේ වලත්ත මෝඩ් එක ඕන් උනේ දෙන්නම් බැටේවගේ මූණකුත් හදන් ආන්‍යා යේශි දිහා බලද්දි....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now