"කේසර.. අයියේහ්... ආර්හ්හ්හ්"

පොඩි එකා ආයෙම බෙරිහන් තිබ්බා... ඇයි ඉතින් රිදෙන් නැද්ද... අඟල්ම කියලා කීයක්ද.. අනික මේ මිනිහා හිමින් කරනවා කියලා ද!

වේදනාවට කෑගහපු මේඝවගේ කට එක අතකින් තද කරලා වහපු නිරුද් හිමින් හිමින් සම්පූර්ණම කොල්ලට ඇතුල් වෙද්දිත් අර හිනාවෙන ඇස් කොන් වලින් කඳුළු කැට හෝගාලා ගලාගෙන ගිහින් කොට්ටෙට වැටුනා... ඒත් නිරුද්ට නම් මේ දසුන නිකන් දිව්‍යලෝකේ දැක්කා වගේ...

අනිත් එක එයා දෙන ප්ලෙශර් එක දරාගන්න බැරුව පොඩි එකා අඩනවා කියන එක! කාටද ඉතින් ආඩම්බර!

කර උඩ තියෙන කකුල් දෙක එක අතකින් අල්ලගෙන අනිත් අතින් මෙට්ටෙට බර දෙන ගමන් වේගෙන් වේගෙන්, පුලුවන් තරම් වේගෙන් මේඝවගේ ඇග ඇතුල රස බලපු නිරුද් තවත් විනාඩි ගානකට පස්සේ එහෙමම මේඝවගේ පපුවට බර වුනා.. ඉස්සරහට පස්සට තල්ලු වෙන අතරෙම පොඩි එකාගෙ ඉලිප්පුන තන පුඩුවක් තොල් අතරට අරන් උරන්න ගත්ත නිරුද්ට තරු පෙනුනා මදිවට අප්පච්චිවත් සිහි වුනේ ඒ වෙලාවෙ තමයි..

ඇයි, මේ සේරම එකපාර දරාගන්න බැරි වුන මේඝව හොදට මස් පිම්බුන නිරුද්ගේ උරහිසක් දත් වලින් අල්ලලා හයියෙන්ම හපලා දැම්මනේ!

ඉතින්,

"ආව්ව්හ්හ්හ් අප්පච්චිහ්......!"

මෙච්චර වෙලාවක්ම නින්දෙන් දඟල දඟල හිටපු නිරුද් නින්දෙන් ඇහැරුන වේගෙටම ඇදෙන් ඉදගත්තා.. ඒසී එක ඔන් කරලා තිබුනත් කොල්ලව දාඩිය වලින් පෙඟිලා... ඒ මදිවට පපුව ගැහෙන්නෙත් පුදුම තරම් වේගෙන්.. හරියට මීටර් 5000 දිව්වා වගේ!

"මොකද්ද යකෝ ඒ හීනේ... මොන ලබ්බක්ද ඒ දැක්කේ"

කලබල වුන පාරට මුකුත්ම හිතාගන්න බැරි වුනත් දාඩිය දාපු කොන්ඩේ අස්සෙන් ඇගිලි තුඩු අරන් ගිය නිරුද් තමන්ගෙන්ම ඒ අහගත්තේ දැකපු හීනෙ එක දශමයක් නෑරම එයාට මතක නිසා...

සිරාවටම ඒ මොකද්ද උනේ....?

තාමත් හිතාගන්න බෑ.. කවදාවත් ඔහොම වෙලත් නෑ! කලබල පිටම අත දික් කරන ගමන් ටේබල් ලෑම්ප් එක ඔන් කරගත්තු නිරුද් ඒ ලඟම තිබුන වතුර බෝතලේ අරන් කටේ තියාගත්තෙත් දැනුන කලබලේට වගේම තිබහට.. කොල්ලට තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම උනේ කියන එක...

ප්‍රේමයට කාරණාWhere stories live. Discover now