Chapter 22💜️💚

Start from the beginning
                                    

ජන්කුක් එහෙම කියලා macbook එක ඇදලා ගත්තේ ගොඩක් කේන්තියෙන්. ජන්කුක් macbook එක අරගෙන ඇරලා බැලුවා. ඕ.... Porn Hub එකේ video එකක්. ඒක G×B sex එකක්.

ජන්කුක් ඇස් තද කරලා පියාගත්තා. ඒ එක්කම මෙච්චර වෙලා ජන්කුක්ගෙ ඇස් වලින් එළියට පනින්න දගලපු කදුළු බිංදු ටික එහෙන්ම ඇස් වලින් කඩන් වැටුනා.

ජන්කුක් බර හුස්මක් ගත්තා. අරගෙන ටේහියුන්ග් දිහා බැලුවා. ඒක හරීම කෙටි බැල්මක්. ජන්කුක් එකපාරට නැගිට්ටා.

දඩාස්ස්💥

🐯-" Hey, Jungkook Stop. "

macbook එක පොළොවේ ගැහුවා. ගහලා ටේහියුන්ග් දිහා එකපාරක්වත් නොබලා කේන්තියෙන් දොරත් මහ හයියෙන් වහන් ජන්කුක් එළියට ගියා.

🐴-" මොකක්ද යකෝ සද්දේ? "

ඒත් එක්කම කට්ටිය දැක්කේ මල යකෙක් ආවේස වෙලා පල්ලෙහාට බහින ජන්කුක්ව. දැක්කහමත් බය හිතෙනවා.

🐷-" ජන්කුක් මොකක්ද වුනේ? "

🐰-" Don't Ask Me Any Fucking Questions!!! Piece Of Shit!! "

අනිත් අතින් අපි ටේහියුන්ග්ව ගත්තොත් ටේහියුන්ග් වැරදි නෑ. මොකද එයා Alpha කෙනෙක්. So, එයාට Sex ඕනි. But ටේහියුන්ග්ට ඕනි වුනේ නෑ ජන්කුක් අකමැති දේවල් බලෙන් ගන්න. ඒකයි එයා sex වීඩියෝ එකක් බැලුවේ. මොකද එයාට වුනත් pleasure එකක් ඕනි.

හැබැයි ජන්කුක් ටිකක් නෙවෙයි හොදටම කලබල වුනා. මොකද ජන්කුක් කියන්නේ කවදාවත් ටේහියුන්ග්ට වෙන කෙනෙක්ගේ නිරුවත තියා මූනවත් බලන්න දෙන්නේ නැති කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ට ඒ වගේ දෙයක් වුනහම ඒක ටිකක් ලොකුවට බලපානවා.

ඒ වගේම පල්ලෙහ ඉන්න කට්ටියම බලන් හිටියේ ජන්කුක්, ටේ දෙන්නා wash දාන් පහළට එනකන් මොකද soju පාටිය දාන්න. ඒත් අන්තිමට දෙන්නගෙන් එක්කෙනෙක් ආවේ ගින්දර පිඹ පිඹ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Rejected Alpha💚💜️🐺Where stories live. Discover now