Chapter 3💜️💚

292 33 6
                                    


🐯-" ජන්කුක් මට ඔයත් එක්ක කතා කරන්න ඕන. "

🐰-" ඔයාට මාත් එක්ක කතා කරන්න තවත් දේවල් තියෙනවද? "

🐯-" ඔව්!!! එළියට එන්න නැත්නම් මට මේක library එක කියලා අමතක වෙයි ජන්කුක්. "

🐰-" හරි. ඔයා යන්න එළියට මම එන්නම්. "

ජන්කුක් ගත්ත පොත් අදාළ රාක්ක වල තියලා bag එක දාගෙන එළියට ගියා. ඒ යද්දිත් ටේ bench එකේ වාඩිවෙලා හිටියා.

🐰-" ඔයාට මොනවද මට කියන්න තියෙන්නේ? "

🐯-" මම ඇත්තටම ඔයාට කැමති නෑ ජන්කුක්. මම Straight. මම ඔය මේට් කියන වචනෙවත් විශ්වාස කරන්නේ නැ. Mate bond එක විශ්වාස කරන්නෙත් නෑ. අනිත් එක මට ඕනි ලස්සන sexy body එකත් තියෙන කෙල්ලෙක්ව. ඔයාට මාව තේරෙනවද? "

🐰-" hmm "

🐯-" මම හෙට ඔයාව reject කරනවා. "

🐰-" අනේ please මාව හෙට නැතුව අනිද්දට reject කරන්න. Please අනේ හෙට reject කරන්න එපා. "

ඔයාලා දන්නවද වීදුරු භාණ්ඩයක් බිදුනහම අපිට පලවෙනි පාර අලවලා හදලා තියන්න පුලුවන්. හැබැයි ඒක කලින් වගේ ලස්සනද??? නෑ ඒක කලින් තිබුන තත්ත්වයට පත් කරන්න බෑ. ඔයාගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ වීදුරු භාණ්ඩයම ආයේ බිදුණොත් ඒක කෑලි කෑලි වලට කැඩිලා යනවා. ඔයාලා හිතනවද ආයේ ඒ වීදුරු භාණ්ඩය හදන්න පුලුවන් කියලා. බෑ.. ඒක විනාශ වෙලා ඉවරයි. ඒක ආයේ කවදාවත් හදන්න බැරි තරම් විනාශ වෙලා ඉවරයි. ඒ ගැන හිතද්දීත් සමහර විට ඔයාලා පරක්කු වැඩි ඇති.

🐯-" මම තමුසෙට කිව්වා ජන්කුක්. මම හෙට තමුසෙව reject කරනවා. ලෑස්ති වෙනවා reject වෙන්න!! "

🐰-" අනේ Please එපා. "

🐯-" මම යනවා!! මාව අතරිනවා!! "

🐰-" Ohhh Sorry. " ටේට ඇහුනත් නෑහුනා වගේ ගියා.

🐥-" ohh ජන්කුක් අඬන්න එපා. "

🐰-" ආ ජිමින් ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?? " ජන්කුක් ඉක්මනට කඳුළු පිහාගත්තා.

🐥-" ඇයි ජන්කුක් ඔයා ඔයාගේ දුක හන්ගන්නේ. "

🐰-" මොකද මාව තේරුම් ගන්න පුලුවන් කවුරුත් නෑ. ඔයාලා දෙන්න ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? " ජන්කුක් යූන්මින් couple එක දිහා බලන් ඇහුවා.

🐥-" ආ නෑ. මේ ඔයාට note ටික දෙන්න ආවේ lecture එකේ. ටේ වෙනුවෙන් මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. "

🐰-" අනේ ජිමින් ඔයා ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න ඕනි නෑ. "

🐥-" ඔයාට තව lectures තියේද? "

🐰-" ඔව් මට තව එක lecture එකක් තියේ. "

🐥-" ohh එහෙමද අපිට lectures ඉවරයි අපි යනවා. Bye. "

🐰-" Bye "

After University At Kim Pack House

🐯-" මම දැන් ඔයාගේ ඔය යාලුවාගේ ගෙදර එන්නම ඕනිද ඔම්මා? "

Mrs. Kim-" ඔව් ටේ. අප්පට වැඩැක් තියෙනවා කිව්වා ඔයා යන් මාත් එක්ක."

🐯-" ඉතින් ඔම්මා හියුන්ග්ව එක්කන් යන්නකෝ. "

Mrs. Kim-" ටේ. හියුන්ග්ට ඔළුව රෙදෙනවලු. "

🐯-" Ashhh.. හරි හරි දැන් ඔයා මොකටද ඔහේ යන්නේ ඔම්මා. "

Mrs. Kim-" යන්නේ අවුරුදු ගානකට කලින් මෙගේ යාලුවෙක් වෙච්ච එක්කෙනෙක්ව බලන්න. "

🐯-" දැන් ඇයි ඕකට මන් එන්න ඕන. "

Mrs. Kim-" ඔයා එන්න ඕනි මට තනියෙන් යන්න බැරි නිසා. ඒක නෙවේ හොදම දේ ඒ දෙන්නට පුතෙක් ඉන්නවා හරීම cute... හා පැටියෙක් වගේ. දැන්නම් ලොකු ඇති. "

🐯-" හේ හේ මාර විහිළුව කොහෙන්ද මම දැන් හිනාවෙන්න ඕනි?? "

Mrs. Kim-" ටේ!!!! මාව කේන්ති ගස්සන්නේ නැතුව ඉක්මනට ලේස්ති වෙන්න!! "

To be continued.

_________________________________________

ආ කට්ටිය කොහොමද ඈ?? ගොඩ කාලෙකින් නේ ඉතින්. අනේ ඔයාලගේ ඕතරී ගොඩාක් කම්මැලී කෙනෙක්. ඉතින් update දුන්නේ නෑ. මම ඉතින් කතා කියව කියව හිටියා. ඔයාලව මතක් වුනා ඒත් මගේ කම්මැලි කම පෙරමුණ ගත්තා.

කොහොමද කතාව හොදද? උබලා මොනවත් කියන්නේවත් නෑනේ ඉතින් මම කතාව ඉස්සරහට ලියන්නද? එපාද? මේකටවත් උත්තර දීපල්ලා.😒 මේ එහෙනම් ඉතින් මම ගියෝ.

මොනාහරී කොටන් පලයව්.🔪😒 නැත්නම් තොපි ඔක්කොටම හෙන ගහනවා.⛈️

Byee•

Park_ Eillieeea🍁

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now