Chapter 15💜️💚

486 48 10
                                    

හැමෝමගෙම බල කිරීම නිසා ජන්කුක් එයාගේ car එකෙන් ගෙදර ඇවිත් wash එකක් දාගෙන කලු පාට armcut hoodie එකක් ඇදගෙන තව චූටි කලු පාට short එකක් ඇදගත්තා. ඒ වගේම ජන්කුක් සාමාන්‍යයෙන් ගෙදරට දාන Slippers දෙක දාගත්තා. ජන්කුක් hospital එකට තමා යන්නේ ඒත් දැන් රෑ ඒක නිසා එයා දිහා බලන්න කවුරුත් නෑ. අනික මේ රෑ ජන්කුක්ට කිසිම සිහියක් නෑ මොකද එයාගේ ලෝකෙම hospital එකේ ඇදක් උඩ. ඉතින් එයා අහුවෙච්ච එකක් ඇදගත්තා.

 ඉතින් එයා අහුවෙච්ච එකක් ඇදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( A

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( A. N. මේ ඇදුමෙන් ජන්කුක්ව මවාගන්න.)

ඊටපස්සේ ජන්කුක් ඉක්මනින් refrigerator එකෙන් banana milk එකක් බොන ගමන් ආයේ වාහනේ හරවගෙන hospital එකට ගියා. ජන්කුක් banana milk එක වත් බොන්නේ නෑ. ඒත් ජැක්සන් දැනගත්තොත් බැනුම් අහගන්න වෙන නිසා එයා banana milk එක හරි බිව්වේ.

කොහොමහරි විනාඩි ගානකට පස්සේ ජන්කුක් hospital එකට ගියා. ජන්කුක් ගියෙත් ගොඩක් කලබලෙන්. ඒත් ජන්කුක් ටේගේ room එක ගාවට යද්දී දැක්කේ අඩන නැම්ජූන්ව වගේම ඇස් වල කදුළු පුරවන් ඉන්න ජින්ව. යුන්ගිත් ගොඩක් දුකින් අඩන ගමන් හිටියේ. ජිමින් ගොඩක් සද්දෙන් අඩනවා. ඒ වගේම ජේහෝප් පුටුවක් උඩට වෙලා ගොඩක් කලකිරීමෙන් හිටියේ. Mr. Kim වගේම Mrs. Kimත් නොදෙවනුව අඩනවා. ජැක්සන් වෙන දිහාවක් බලාගෙන කල්පනා කරනවා. ඒත් මේ දර්ශනේ දැක්කමනම් ජන්කුක්ගෙ හදවතම එකපාර නතර වුනා. ජන්කුක් මේ දිහා ගල් ගැහිලා බලාගෙන හිටියා. ජන්කුක් තවත් කාලය කන්නේ නැතුව ජැක්සන් ගාවට ගියා.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now