Chapter 12💜️💚

348 41 14
                                    

Next Day Morning🌞

ජන්කුක්ට ඇහැරුනේ එයාගේ මූණට ලාවට වගේ එළියක් වැටෙන නිසා. ඒත් ජන්කුක් නැගිටින්න හදද්දී එයාගේ පපුවට බර ගතියක් දැනුනා. හරියට නිකන් ලොකු ගලක් තියලා වගේ. ජන්කුක් අමාරුවෙන් ඇස් දෙක ඇරලා තමන්ගේ පපුවට දැනෙන බර ගතිය මොකක්ද කියලා බැලුවා. ඒත් එතන ඉන්න කෙනාව දැක්කම තමයි ජන්කුක්ට ඊයේ වෙච්ච සිද්දීන් එක දිගට මනසට ගලාගෙන ආවේ. ඒ දේවල් මතක් වෙද්දී ජන්කුක්ගෙ ඇස්වල කදුළු පිරුනා. ජන්කුක්ට ටේගේ දැඩි ග්‍රහනයෙන් මිදෙන්න ගොඩක් අමාරු වුනා. ජන්කුක් දගලන්න පටන් ගත්තා. ඒත් ටේගේ හෙලවීමක්වත් නෑ ඒක නිසා ජන්කුක් එයාගේ මුළු ශක්තියම දාලා ටේව තල්ලු කලා. එකපාරටම වෙච්ච දේ නිසා ටේ තල්ලු වෙලා ගිහින් බිම වැටුනා. ඒ වෙගේම ටේ එකපාරට වෙච්ච දේට ගොඩක් කලබල වෙලා හිටියේ. අනික ජන්කුක්ගෙ කදුළු වලින් පෙගිලා තියෙන ඇස් දැක්කම ටේගේ මුළු මූණම අදුරු වුනා.

🐯-" ඇයි බේබි මොකද වුනේ? "

🐰-" තමුසේ මොනාද මට මේ කලේ? "

🐯-" ම- මම් මොනාද කලේ බේබි? "

ටේ වැටිච්ච තැනින් අමාරුවෙන් නැගිටින ගමන් ඇහුවා.

🐰-" තමුසේ දන්නේම නැද්ද ආ!!!?? "

🐯-" මට තේරෙන්නේ නෑ ඔයා මොනාද කියන්නේ කියලා ජන්කුක්? "

🐰-" ඔව් තමුසෙට තේරෙන්නේ මොනාද නේද? "

🐯-" ඇයි මේ ජන්කුක්? "

🐰-" තමුසෙට මාව toy එකක් වගේද පේන්නේ ආ!!?? තමුසෙට ඕනි වෙලාවට reject කරන්නයි ආයේ තමුන්ගේ rut එකේදී මාව පාවිච්චි කරන්නයි ආ!! කතාකරනවා. "

ජන්කුක් ඒකට ඊයේ අවසර දුන්නා. එහෙම නේද? දැන් ඇයි මේ කිසිම හේතුවක් නැතුව ටේට කෑගහන්නේ. කාගේ අතේද වැරැද්ද තියෙන්නේ? ජන්කුක් වැරදි මොකද එයා ටේට නවත්තන්න නොදී sex කරා. ඒත් දැන් ජන්කුක් ඒ වැරැද්ද ටේ පිට දාලා ටේට බනිනවා ඒක වැරදි නේද? මෙතනදී ජන්කුක් හරි කියන්න බෑ. මොකද ජන්කුක් ගොඩක් වැරදී. ඔව් ජන්කුක් එකඅතකට හරි ටේ වැරදි කලා. ඒත් ටේ ඒවට දඩුවම් වින්දා. ඉතින් බොරුවට ටේට කෑගහන එක වැරද්දක්.

Rejected Alpha💚💜️🐺Unde poveștirile trăiesc. Descoperă acum