Chapter 19💜️💚

490 44 21
                                    

🐯-" බේබී අපි පොඩ්ඩක් මේ trip එක ගිහින් එමු. හැමදාම යන්නේ නෑනේ. "

🐰-" මම ඔයාට කිව්වා මට බෑ කියලා. "

🐯-" Please baby යමුකෝ. "

🐰-" මට බෑ. "

Knock Knock

🐯-" එන්න. "

🐥-" මේ ටේ හනා අහනවා එයාලත් එක්ක කොහේහරි ඇවිදින්න යමුද කියලා. ජන්කුක් එන්නේ නැති නිසා අපි මේ බැලුවේ හනාලත් එක්ක trip එක යන්න. "

🐰-" Whatt!! "

🐥-" ඔව් ඇයි ජන්කුක්? "

🐰-" ඔයාලා යන trip එකට හනා යනවනම් ටේ ඔයා මේ ගෙදරින් එක අඩියක් එළියට තියන්නේ නෑ. "

🐯-" බෑ මම යනවා. "

🐰-" නෑ ඔයා කොහෙවත් යන්නේ නෑ. "

🐯-" බෑ මම යනවා. "

🐥-" ජන්කුක් ටේ ඒ trip එකට යන්න ඕනි නැත්නම් ඔයාට අපිත් එක්ක නැම්ජූන් හියුන්ග්ගේ uncleගේ farm house එකට යන්න එන්න ඕනි. "

🐰-" ආ... හරි හරි මම එන්නම්. "

🐯-" Ohh ඇති යන්තම්. "

🐥-" නියමයි. එහෙනම් හෙට අපේ trip එක confirm. "

At Down Stairs In Dinner Table

Mr. Kim-" දැන් ඔය trip එකට ඔක්කොම යනවා නේද? "

🐨-" ඔව් "

Mrs. Kim-" කොහෙද ඔයාලා දැන් යන්නේ? "

🐯-" බූසාන් ඉන්න uncleගේ farm house එකට. "

Mr. Kim-" ආ එහෙද යන්නේ? ම්ම්ම් එහෙනම් ප්‍රශ්නයක් නෑ. "

Mrs. Kim-" කට්ටියම පරිස්සමෙන් ගිහින් එන්න. "

🐰-" හරි ඔම්මා. "

Mr.Kim-" එහෙනම් ඔයාලත් කාලා ඔයාලගේ rooms වලට ගිහින් ඇදුම් pack කරගන්න. "

🐱-" හරි දේහියුන්ග් අප්පා. "

🐴-" ම්ම් එහෙනම් අපි trip එකක් යන්නයි යන්නේ? "

🦊-" දවස් කීයකටද අපි දැන් යන්නේ? "

🐷-" දවස් තුනයි. රෑ දෙකයි. "

🐴-" ම්ම් නියමයි. "

🐨-" ඉක්මනට කාලා නිදාගන්න හෙට අපි උදේ 05:30 වෙද්දී මෙහෙන් යනවා. ඒ වගේම ඔයාලා උදේට ඇදුම් pack කරන්න තියාගන්න එපා. "

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now