Chapter 4💜️💚

328 36 11
                                    

After 3 Hours At Jeon Pack House

Ding Dong Ding Dong🔔

Mrs. Jeon-" ඕ අර ගොල්ලෝ ඇවිත් වගේ. "

Mrs. Jeon-" Hi Mrs. Kim Sehi. "

Mrs. Kim-" Hello Mrs. Jeon Sheril. "

Mrs. Jeon-" කොහොමද සේහි ඉතින්? "

Mrs. Kim-" මම හොදින් ෂෙරිල්. කෝ ඔයාගේ handsome Alpha. "

Mrs. Jeon-" එයා වැඩකට ගියා සේහි. තව චුට්ටකින් එයි. වාඩිවෙන්න. "

Mrs. Kim-" කෝ ඔයාගේ පුතා? " ඒක ඇහුවමනම් Mrs. Jeonගේ මූණේ තිබුන හිනාව අතුරුදහන් වුණා.

Mrs. Jeon-" එයා university ගියා තවම ආවේ නෑ.... ඒක නෙවේ මේ කවුද මේ handsome කොල්ලා. "

Mrs. Kim-" මේ මගේ බාල පුතා Kim Taehyung. "

Mrs. Jeon-" Ohh Nice To Meet You පුතා. "

🐯-" Me Too. "

ඔය අතරේ ජන්කුක් හවස 6.00ට විතර එයාගේ lectures ඉවර කරලා library එකෙන් පොත් ටිකකුත් අරග්ත්තා. ඊටපස්සේ Mcdonald's එකෙන් full meal එකක් ගත්තා. ජන්කුක් ගෙදරින් කන්න ආස නෑ. ඒකට හේතුව තමයි ජන්කුක් වැඩිය එයාගේ අම්මයි තාත්තයි එක්ක ඉන්න කැමති නෑ. ඊළඟට ජන්කුක් supermarket එහෙකින් snacks ටිකකුත් අරන් ගෙදර එන ගමන් හිටියේ. ඔයාලා හිතනවා ඇති ජන්කුක්ට මොන සැපද කියලා. ඔව් කැමති දේවල්, බලය, ධනය හැමදේම තිබුනා. හැබැයි ඔයා දන්නවද මනුස්සයෙක්ට ආදරයක් නැතිව ඒ මනුස්සයා කොච්චර අසම්පූර්ණද කියලා. ඒ හැඟීම ඔයා කවදාහරි විඳලා තියෙනවනම් ඔයා කවදාවත් ඒ විදියට හිතන්නේ නෑ.

( A

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

( A.N ජන්කුකගේ full meal එක. මේක දැක්කම බඩගිනි හැදෙනෝ නේ😶 )

සාමාන්‍ය වේගයකින් පදවාගෙන ආ කළු පාට benz රථය Jeon Pack House garden එකේ park කළා. ජන්කුක් දැක්කා garden එකේ නිල් පාට Bugatti car එකක් නවත්තලා තියෙනවා. ජන්කුක් හිතුවා එනවා කියපු අය ඇවිත් ඇති කියලා.

Rejected Alpha💚💜️🐺Wo Geschichten leben. Entdecke jetzt