At Night In Hospital
🐷-" ජන්කුක් මේක කන්නකෝ. "
🐰-" හියුන්ග් මම එකපාරක් කිව්වනේ මට කන්න බෑ. "
🐷-" කන්න බෑ කියලා හරියන්නේ නෑ. පොඩ්ඩක් හරි කන්න. "
🐰-" එකපාරක් කිව්වම තේරෙන්නේ නැද්ද? ආ!! "
🐷-" ජන්කුක් ඉන්--. "
🐨-" ජින් කලබල වෙන්න එපා. එයා පස්සේ කාවී. "
🐷-" එහෙම කියලා හරියනවද ජූන්? එයා උදේ ඉදන් තාම මොනවත් කාලා නෑ. "
🐨-" ඕ.. ජින් එයා alpha කෙනෙක්. බයවෙන්න එපා. එයා දුර්වල නෑ. "
🐷-" අනේ මේ ජූන් මාව කේන්ති ගස්සන්න එපා. "
එතනින් එහාට ජූන් නිශ්ශබ්දයි. මොකද ඇත්තටම ජින් හරි. ජන්කුක් තාම උදේ ඉදන් මොනවත් කාලා නෑ. ජන්කුක් උදේ ඉදන් ගොඩක් ඇඩුවා. ජන්කුක් හිතලා කිසි දෙයක් කරේ නෑ. ජන්කුක් දන්නවනම් එහෙම දෙයක් වෙනවා කියලා ජන්කුක් කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ. උදේ ජන්කුක්, ජැක්සන් දෙන්නා උදේ ටේව අරන් ඇවිත් ටේව VIP room එහෙකට දැම්මා. ඒ වගේම ජන්කුක් උදේ ඉදන් ටේගේ room එක ඉස්සරහ තියෙන chair එහෙක වාඩිවෙලා හෙලවෙන්නෙවත් නැතුව එතනටම වෙලා හිටියා. ඒ වගේම ජේහෝප් ගෙදර ගිහින් Namjin, Yoonmin සහ Mr. Kim and Mrs. Kim එක්ක hospital ආවා. කට්ටියම ටේගේ room එකේ ඉස්සරහට වෙලා හිටියේ.
ජන්කුක් ගොඩක් කේන්තියෙන් wash room එක පැත්තට ගියා. ඒ වගේම කවුරුත් ජන්කුක්ගෙ පස්සෙන් ගියේ නෑ. මොකද ජන්කුක් ඉන්නේ දැන් එයා ගැනම කේන්තියෙන්. ඉතින් කාටවත් ඕන වුනේ නෑ ජන්කුක්ව තවත් කේන්ති ගස්සවන්න. ජන්කුක් wash room එකට ගිහින් wash room එකේ තියෙන mirror එකෙන් තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියා. එකපාරටම ජන්කුක් එයාගේ අත මිට මොලවලා mirror එකට ගැහුවා.
දඩාංං💥
මුළු වීදුරුවම කෑලි කෑලි වලට කැඩිලා හතර වටේටම විසිවුණා. ජන්කුක්ගෙ අතින් ගොඩක් ලේ යනවා. ඒත් ජන්කුක්ට ඒක ගානක් නෑ. එයා එක පාරක් බිම විසිරිලා තියෙන වීදුරු කටු දිහා බලලා wash room එකෙන් එළියට ගියා. ජන්කුක්ගෙ අතේ සමහර තැන්වල වීදුරු කටු ඇනිලා ඒත් ජන්කුක්ට ඒක ගානක්වත් නෑ. එයා එහෙම්ම ටේගේ room එක පැත්තට ගියා. ඒත් ජන්කුක් යද්දී ඒ සුදු පාට tile උඩට රතු පාට ලේ බිංදු වැටුනා. එහෙට මෙහෙට යන nurseලා doctorsලා ජන්කුක් දිහා බල බල ගියා.
YOU ARE READING
Rejected Alpha💚💜️🐺
Fanfiction🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්රාර්ථනා කරනවා ඔයා කැමති විදියේ sexy body එකක් තියෙන කෙල්ලෙක්ව හම්බෙන්න කියලා. "