"What???
Hey!
I know the work is a bit hard.
But we have to do this patiyo.
If it's really stressful take a small break.
Have a small nap, try dancing a bit, do anything that'd make you relaxed!"

වාහ්!
ඔය enter වුනේ ගානට topic එකට!

"You make me relax my angel!
So..
Can I touch you?"

"What?
Touch me?
You are basically on my lap Snowdrop!
What are you talking about?"

"I'm talking about this my sweetheart!"

හෙමීට අයියගෙ t shirt එක අස්සෙන් ඇඟිලි අරන් යන ගමන් මං කෙඳිරි ගෑවා.
පිස්සු හැදෙනවා දෙයියනේ!!!
මෙච්චර කල් මට අල්ලන්න නොදී මේවා මෙයා තියාගෙන ඉඳලා තියෙන්නෙ මොන හිතකින්ද මන්දා!

"ආ..හ්!!!"

ආයෙම වැදුනනෙ පස්සෙන් දුම් පිට වෙන්නම.
මෙහෙම ගියොත් නම් birthday එක වෙද්දි මට පැස්බරෙක් වගේ පස්සත් දික් කරගෙන ඉන්න වෙයිද මන්දා!

"Thambaru!!!
As I remember, we decided not to cross the limit till you are 18.
But now I have to think again.
It seems better if we wait till you have finished the exam!
You aren't concentrating at all!"

මොකක්???
මොන මගුලක්ද මේ හාදයා ඒ පාර කියවන්නෙ?
දෙයියනේ අලි මදිවට හරක් වගේ, මේ ලස්සන angelවත් තියාගෙන තවත් මාස දෙකක් භාවනා කරන්න??

"No!!!
That's cheating!
You promised!!!"

මොනවා අතෑරියත් මේක නම් අතාරින්න බෑ.
ගේම ඉල්ලගෙනම යන්න ඕනෙ.
මගේ ජිවීතේ වටිනාම දේ මෙහෙම නාස්ති වෙලා යන්න දෙන්න පුළුවන්ද?

මං අපි දෙන්නා වාඩි වෙලා හිටිය මෙට්ටෙන් නැගිටලා අඩිත් පොළවෙ හප්ප හප්ප කෑගැහුවා.
ඒත් මේ මෝඩ අයියා ගණන් ගත්තෙ නෑනෙ.
ඉතින් මං කෑම වර්ජනය කලා.
කතා නොකර බුම්මගෙන හිටියා.
අන්තිමේදි බිම සිමෙන්ති පොළවෙ දිගාවෙලා මාරාන්තික උපවාසයක් කරන්න පටන් ගත්තා.

I need my sexual rights!!!

"Hey Snowdrop!
Ok,
Let's do like this.
From tomorrow I'm gonna give you model papers.
For each and every subject if you score more than 75, I'll do anything you want.
Deal?"

අනේ මෙයයි මෙයාගෙ ඩීලුයි.
මේ දවස් ටිකෙත් උඩ බලාගෙනමයි හිටියෙ මං මෙයාගෙ තුරුලට වෙලා සැපට.
එයා ඇරෙන්න මං නම් කරපු පාඩමක් නැද්ද කොහෙද!
ඔය paper එකකට ලකුණු තිහෙන් උඩ ගත්තොත් ඇති වගේ target එකක් දුන්නොත් ඇරෙන්න මට නම් ඕක හීනයක්.
එහෙම එකේ  හා පැංචව මගේම කරගන්න එකත් හීනයක් වෙන්න දෙන්න බෑනෙ.

මානස (Completed)Where stories live. Discover now