61

466 89 134
                                    

"I need a lover to keep me sane
Pull me from hell bring me back again
Play me the classics
Something romantic
Give him my all when I don't even have it

I always dreamed of a solemn face
Someone who feels like a holiday
But now I'm in pieces, barely believing
Starting to think that I've lost all feeling

You came out the blue on a rainy night, no lie
I tell you how I almost died, while you're bringing me back to life

I just wanna live in this moment forever
'Cause I'm afraid that living couldn't get any better
Started giving up on the word forever
Until you give up heaven so we could be together

You're my angel, angel baby
Angel, you're my angel, baby
Baby, you're my angel, angel baby....."

අයියගෙ වටේටම මං නට නට ගියා.

එයානෙ මගේ Sweetest angel baby!
ඇත්තටම මේ සින්දුවේ කියනවාටත් වඩා ලස්සනයි මගේ අයියා පැටියගෙ ආදරේ!

එයා තමයි මං වෙනුවෙන්ම දිව්‍ය ලෝකෙ අතෑරලා දාලා ආපු දේව දූතයා!
අපායෙ පැහි පැහී ඉන්න යක්ශයොන්ව තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිතා, ගින්නට පැනලම බේරගන්න දෙවිවරු ගැන කවදාවත් අහලා තියෙනවද?
මම නම් නෑ!
මං හිතාගෙන හිටියෙ දෙවිවරු ඉන්නෙ හොඳ මිනිස්සුන්ට උදව් කරන්න.
යක්ශයො ඉන්නෙ සදාකාලිකව අපායෙ පැහෙන්න.
දෙවිවරු යක්ශයො එක්ක කිසිම ඇයි හොඳැයියක් තියාගන්නෙ නෑ කියලා.
හැබැයි මට හම්බුනේ නම් පුදුම දෙවි කෙනෙක්!
එයා දිව්‍ය ලෝකෙ එපා කියලා මං වෙනුවෙන්ම අපායට බැස්සා.
ඊට පස්සෙ එයාව පිච්චෙන එක ගැන වගක්වත් නැතුව ගින්නට පැනලම මාව බේරගත්තා.
අමනුස්සයෙක් වගේ ගින්න පස්සෙම දුවන්න හදන මාවත් ඇදගෙනම අපායෙන් එලියට ආවා.
ඒ එන ගමනෙදි මං එයාට රිද්දපු තරම් නම් අපායෙ ගිනි දැල්වලටවත් ‍රිද්දන්න බෑ.
එච්චරටම එයාව මං තුවාල කලා.
පිච්චුවා.
මනුස්සයෙකුට දරාගන්න බැරි තරම් වද දුන්නා.
ඒත් මගේ angel ඒ හැමදේම ඉවසගත්තා.
ඉවසගෙන මුළු ලෝකෙකටත් වඩා වැඩි ආදරයක් මට දුන්නා.
ඒ ආදරෙන්ම මාව මනුස්සයෙක් කලා.
අපේම දිව්‍ය ලෝකයක් හදන්න මාවත් කර උඩ තියාගෙනම පියාඹන්න ගත්තා.

ඉතින් මගේ ලස්සනම ලස්සනම ලස්සනම ලස්සන angel,
පොඩ්ඩක් ඉන්නකො මගේ තටුත් දික් වෙනකල්.
ඊට පස්සෙ මං ඔයාට මහන්සි වෙන්න දෙන්නෙම නෑ.
ඔයාව වඩාගෙනම පියාඹනවා.
එතකොට ඔයාට පියාඹන්න තියෙන්නෙ ආසයි නම් හරි, කම්මැලිකම යවාගන්න ඕනෙ වගේ නම් හරි විතරයි.

මානස (Completed)Where stories live. Discover now