ඔබලා මෙය හොදට කියෙව්වනම් ඔයාල හිතුව දේ හරි නැත්තන් වැරදී තමා ඔව් ඔව් ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි ජැක් එක්ක ආව පොලිස් නිලදාරියා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. "තමුන් Surgeon කෙනෙක්ද "
"අ නැ නැ ජැක් මන් මාලු කපන කෙනෙක් "
"මොකක් "
"මන් මාලු කපන කෙනෙක් ඒත් මාලු විදිහට ගන්නෙ මිනිස්සුන්ව මාලුන්ගෙ හම ගලවනවා වගේ මන් ගලවන්නෙ මිනිස්සුන්ගේ මාලුන්ගෙ හම විසික් කලත් මන් මිනිස් හම තියන් සල්ලි හොයන්නෙ "
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. "එතකොට තමුසෙද "
"ඔව් ඔව් තමුන්ට හිතෙන විදිහට තරුන කෙල්ලො අතුරුදහන්වෙන හේතුව මන් තමයි "
" ඇයි මිනොහෝ එහෙම කරන්නෙ ආ "
"ඉන්න ඉන්න වාඩි වෙලා විස්තරේ කියන්න තමුන් තමා මගෙන් ප්‍රශ්න අහන්න තරම් මෙච්චර වෙලාවක් ජීවත් වෙලා ඉන්නේ "
"තේරුම "
" තේරුමද සාමානයෙන් මගෙන් ප්‍රශ්න අහන කෙනෙක් විනාඩි 5කට වඩා ජීවත් වෙලා ඉන්නෙ නැහැ ඒකට තමුන් විනාඩි 10ක් ම හිටියනෙ තමුන් දන්නවද ඇයි මන් මේ ගැන තමුන්ට කියන්නෙ කියලා "
"ඇයි "
"හපෝ වචන දෙකේ උත්තර කමක් නැ මන්ම කියන්නම් මොකද කිව්වොත් ඔයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේකරපු කෙනාව හැමදාම පරිස්සමට බලාගෙන ලස්සනට තියන් හිටිය නිසා "
![](https://img.wattpad.com/cover/363575575-288-k110496.jpg)
YOU ARE READING
psycho Surgeon ||Short Story ||
Mystery / Thrillerතමන්ගේ සැපට අනුන්ගේ විපත සොයන කූර මිනිසෙක් ලේ වගුරු වල කිදා බැස සමට පෙම් පදින අමානුෂික ලෙඩෙක් මොහුව සොයා මරා දමන්න ඕනෑ කියන අදිශ්ටානයෙන් ඉන්න ජැක් ගේ කතාවයි මේ වැඩිය කියන්නැ කොටස් 3යි කියවලා බලන්න 🌝❤