Chapter 2

7 4 0
                                    

ජැක් ඔවුන් දෙපලගෙ පිටුපසින් ගිය පසු දැකගන්න හම්බුනේ ඔහු ජීවිතේටවත් හිතපු නැති දෙයක් ඒක තමයි එම තරුනයො දෙන්නා හම්බෙන්න ගිය තරුනිය වෙන කවුරුත් නෙවෙ ඔහුගෙ නැගනිය බව

"යකෝ මේ කෙල්ල මොන කෙහෙල්මලකටද මෙහෙට ආවේ ශිට් උබ ගොන් ගහක් කියලා දන්නවා මෙච්චර ගොන් ගහක් කියලා අදයි දන්නේ "

ජැක් ඈත සිට නැගනියට බැන බැන ඉද්දි ඔහුගෙ පිටට කෙනෙක් තට්ටු කලේ ජැක්ගෙ හුස්ම හිරකරවමින් ජැක් හැරිලා බලද්දි දැක්කේ ඇලිස්ගෙ අතුරුදහන් වීම ගැන විමර්ශනය කරන Police Officer ව

" දෙයියනේ සර් මොකද මෙතන කරන්නෙ "

"මන් මේ ඇලිස්ගෙ කේස් එක සම්බන්ද දෙයක් දැනගන්න මෙතනින් යන ගමන් ජැක්ව දැක්කෙ ඒකයි නැවතුනෙ "

"ආ එහෙමද සර් මාත් මේ ඇලිස් ගැන මොනා හරි තියෙනවද බලන්න මේ පැත්තෙන් යන්න ආවෙ"

"මේ පාලු පැත්තෙ ඇලිස් මීට පෙර ඇවිත් තියෙනවද"

"නැ නැ සර් මන් මේ නිකමට කියලා දැන්මා "

"ම් එහෙම එන්න මන් ගෙදර ගිහින් ඇරලවන්න "

"එපා සර් මන් යන්නම් "

ජැක් එසේ කියා ඔහුගෙ නැගනිය සීටි දැයි බැලූමට නැවත හැරුනු විට නැගනියයි තරුනයො දෙන්නයි සේරම එතනින් අතුරුදහන් වී තිබුනා ඔහු බය වුනා

" ශිට් මේකි කොහෙද ගියේ "

"කවුද ජැක් "

"මෙතන මගෙ නංගි හිටියා සර් කොල්ලො දෙන්නෙක් එක්ක මන් ඒ ගැන බල බල ඉද්දි සර් ආවෙ "

"දෙයියනෙ I am Sorry Mr.Jack අපි ඉක්මනට යමු එයව හොයන්න "

පොලිස් නිලදාරියා ඉක්මනට ඔහුගේ වාහනේ රැගෙන ජැක්ව දමාගෙන හැමතැනම ජෙසීව හොයන්න ගත්තා

"ජෙසී...! ජෙසී...! උබ කොහෙද ගෑනීයේ !!"

ජැක් කොච්චර බය වෙලාද ඉන්නෙ කියලා ඔහුවත් දන්නැ මොකද ඔහුගෙ ඉස්සරහම තමන්ගෙ නංගි අතුරුදහන් වුන එක ගැන බයක් තියෙන්නෙ

"ජැක් අපි මෙතනින් බැහැලා ඇවිදන් යන් මේ බිල්ඩින් එකේ ඉන්න පුලුවන් "

" එහෙනම් ඉක්මනට යන් සර් මට මගේ නංගිව හොයා ගන්න ඕනේ "

ජැක් බිල්ඩින් එක ඇතුලට දිව්වෙ මෙලෝසිහියක් නැතුව

Lost My Lover  ||Short Story ||Where stories live. Discover now