"ආ...හ්!"

හැබැයි ඉතින් මේවාවල side effects තියෙනවා. අයියා වගේ දිව්‍ය ලෝකෙන් ගොඩ බැහැපු ගමන් වගේ ඉන්න කොල්ලෙක්ගෙ kissing skills underestimate කරන්න හොඳ නෑ.

වොහ්!
මට පිස්සු හැදිලා ආයෙ ආයෙත් හැදෙනවා. විදුලි ආඳා ගාල කඩාගෙන ඉබාගාතෙ දුවනවා. දුවන ගමන් ඇඟේ කෑලි බෑලි සේරම පුච්චනවා. පපුව රේස් එකක්. ගල් පතුර බ්‍රේක් බාන්ස්!ඇඟ පුරාම දුවන current එකේ හැටියට කෙඳිරි ගෑවිලා විතරක් නතර වෙන්න පුළුවන් එකත් ලොකු දෙයක්!
මගේම කෙම මටම backfire වෙලා තියෙන්නෙ මේ වෙද්දි.
ඔයා බොහොම දක්ශ student කෙනෙක් Happy pill. ඔයාගෙ teacher හැටියට මට ගොඩාක් ආඩම්බරයි.

හැබැයි දැන් යුගයේ අසහාය teacher ඉන්නෙ හොඳ තත්වෙක නෙමෙයි. හෙන ගහපු ගහක් වගේ. කොයි වෙලේ කකුල් පණ නැතුව බිමට පත බෑවෙයිද දන්නෑ. ඒ වුනාට ඒක එහෙම ලොකුම අවුලකුත් නෑ.
කකුල් දෙක වෙව්ලන්න ගද්දි හෙමීට ලඟ ඉන්න එකාගෙ ඇඟට හේත්තුවක් දාගන්න විතරයි තියෙන්නෙ.
එතකොට ඒකා ඉබේම පිඹුරා වගේ වෙලාගන්නවා.
.
.
.
.
.
.
.
.
.
.
"Thambaru..h!
I... I need to go now...h!
I.... I'm...h sorry...
I didn't mean to wake you up or disturb you like this.
But....
But....
I think I should go.
We shouldn't cross our limits!"

හුස්ම හිර වෙනකල්ම මේ අහිංසකයගෙ කට කාලා කාලා නෝටි චූටියා අන්තිමේ වගකීමෙන් පැනලා ගියේ ඔහොමයි.
හ්ම්... හ්ම්ම්ම්....
කමක් නෑ ඉතින්!
ඕක නොකිව්වා නම්නෙ කොහොමත් පුදුම වෙන්න ඕනෙ.
තව අවුරුදු තුනහමාරක්වත් නෑ අයියෙ හැබැයි හොඳේ.
අවුරුදු තුනයි මාස තුනයි තියෙන්නෙ.
ඊට පස්සෙ බලමුකො!
.
.
.
.
.
.
.
.
.
.
.
ටික ටික අයියට යන්න දවස් ලං වෙද්දි අපි දෙන්නත් එක්ක එකතු වෙලා එයාගෙ බඩු ලෑස්ති කරන්න පටන් ගත්තා.
චූටි superman කෙනෙක් දීලා තියෙන රතු පාට පුංචි බෑග් ගෙඩියක් එයාගෙ hand luggage එක කරගන්න ඕනෙමයි කියලා අයියා කියන්නෙ!
අනේ ඉතින් ඒ වුනාට ඒ මල්ල මහ මෝඩ පාටයි.
සමාජ දැනුමක් නැති අයියා බබාට ඕවා තේරෙන්නෙ නෑනෙ.
අරන් දීපු එකා සේරටම හපන් එකෙක් වෙන්න ඕන. ඌ මොනවා හිතාගෙන ගත්ත මගුලක්ද මම නම් දන්නෑ.

අපි ඉතින් මේ දවස්වල වැඩිපුරම කලේ shopping පාරවල් දාපු එක. දැන් නම් කිසි ගින්නක් නැතුව අපි දෙන්නට couple tshirts, shoes, underwears සේරම ගන්න පුළුවන්.
ඉස්සර වගේ kids section එකෙයි gents section එකෙයි ඇවිද ඇවිද පස්ස කැඩිච්ච කඩියො වගේ නටන්න ඕනෙ නෑ.
ඒත් ඉතින් ගන්න couple kits අඳින්න බැරි එකනෙ වැඩේ. එහෙම ඇඳන් ගියාම වටේ පිටේ එවුන්ට පට්ට මැජික්. හෙලුවෙන් ගියා වගේ ඇස් උඩ ගිහින් කටවල් බෝක්කු වෙන්නෙ.

මානස (Completed)Where stories live. Discover now