"චූටියෝ...
Come to me....
We have to seal the promise!!!"

"What???
Who's චූටියා??!"

මගෙ අම්මෝ!
මෙන්න අතුරු වාසි!
මෙහෙම ඉරිසියාකාර පෙම්වතෙක් ඉද්දි ලැබෙන ගැම්ම නම් පතලක් හාරලාවත් ගන්න බෑ.
ඊටත් වඩා ලොකු ගැම්මක් ගන්න විදියකුත් තියෙනවා හැබැයි!

ඉතින් මං ඇඳෙන් නැගිට්ටා.
කටු බොඩිය එලියෙ!
දුකයි තමයි. මස් එල්ලෙන ෆිට් ඇඟක් තිබුනා නම් මේ වගේ වැඩ මෙච්චර අමාරු නෑ.

"චූටියා...."

මං අයිය බබාගෙ කනට රහසින් කිව්වෙ යාන්තම් කටින පිඹින ගමන්. තොල් දෙක කනේ ගෑවෙන නොගෑවෙන ගානට තියාගන්න ඕනෙ.
මේක මේ කෙමක්!
ඔන්න ඉතින් එයාව ගැස්සුනා.

මේවා මං මෙහෙම කිව්වට මේ තරම් හොඳට කරන්න හැමෝටම බෑ. අනික කියන තරම් ලේසිත් නෑ.
මගේ දේවාලෙට එනවා නම් ඔන්න පාඩම් ටික සේරම කියලා දෙන්න පුළුවන් online ක්‍රමයට.
මමයි චූටියයි දෙන්නා එකතු වෙලා ඒවා role plays විදියට කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

"Do you wanna know about him?"

ආහ්!
මමම කියන ඒවට මටම කිචි දැන් නම්.
අයියා බබාගෙ නම් ඇස් දෙකත් පියවිලා.
පව් ඉතින්!
පූස් මෝටරේ සද්දෙත් ඇහෙනවා පපුව අස්සෙන්.
ප්‍ර්‍ර්... ප්‍ර්‍ර්..... ප්‍ර්‍ර්......

දැන් ඉතින් මේ ඇස් පියාගෙන ඉන්න මගෙ හිනාමලව පිනි වැස්සකින් නාවන්න තියෙන්නෙ.
තාම ඉතින් මල් පෙති විතරයිනෙ මට අයිති.
නටුවෙ කටුලු!
ඒත් ඉතින් ඔය නට්ටත් කවදාහරි මටම තමයි චූටියො අයිති වෙන්නෙ!

"He is my everything!
And....
Now....
I'm.....
Gonna......
Seal......
A.....
Promise......."

කන කියන්නෙ මනුස්සයෙක්ගෙ පට්ටම සංවේදී තැනක්.
ඔය එලියට දික් වෙන හැම කෑල්ලම එහෙම තමයි ඉතින්.
ඊලඟට රහසක් කියන්නෙත් සෑහෙන්න develop කරන්න පුළුවන් undervalued domain එකක්.
ඒ දෙක එකට එකතු කලාම ආයි ඩයිනමයිට් වලට රතිඤ්ඤා දැම්මා වගේ තමයි.
දැන් මේ පේන්නැද්ද!?
අයියා බබා රතුම රතු පාට චෙරි ගෙඩියක් වෙලා ඉන්නෙ.

"Happy Pill...!
I....
Love.....
You.....
To.....
The......
Moon....
And.....
Back.....
චූටියෝ...."

"ම්..හ්!"

Yes!!!!
Kiss එකක් දෙන්න පටන් ගනිද්දිම මෙහෙම කෙඳිරි ගෑවෙව්වා කියන්නෙ එසේ මෙසේ වැඩ්ඩෙක් නෙමෙයි.
තඹරු උඹ නම් අති දක්ශයෙක් කොල්ලෝ!!!!
A+++
නියමයි!
අති විශිෂ්ටයි!

මානස (Completed)Where stories live. Discover now