ඒත් ඉතින් වැඩේ කියන්නෙ තරහා වෙන්නෙවත් කොහොමද මේ කෝලම් මඩුවත් එක්ක!
දැන් ඔන්න මගේ කොණ්ඩෙත් අවුස්ස අවුස්ස හිනා වෙනවා. මට පියාඹගෙන ගිහින් දිව්‍ය ලෝකෙන් අහලා එන්න හිතෙනවා එහේ හිටපු ලස්සනම හිනාමල මෙහේට එව්වට පස්සෙ කළුවරේද අනික් එවුන් ටික ඉන්නෙ කියලා.
මගේ චූටි බූටියා!
දැන් නම් දෙයියො ඇවිත් ඉල්ලුවත් මං ඔයාව දෙන්නෙ නෑ නෑ නෑමයි. කූඩැල්ලෙක් වගේ ඔයාගෙ අස්සටම වෙලා ඉන්නවා.

අපි car එකේ නැගලා පාරවල් දිගේ ඔහේ ගියා.
පැය ගානක්, ඔලුව හැරෙන අතේ හවස් වෙනකල්ම ගියා.

"It'd hurt you if we try to get down again Snowdrop!
So let's stay in the car.
I'll make everything comfortable for you.
So you can just sit back and enjoy.
If you need anything let me know.
This humble servant is always at your service!"

මේ චූටියා පුදුම හොඳයි දෙයියනේ!
ඒ වුනාට ටිකක් විතර මෝඩයි හැබැයි!

"I need a kiss Happy pill!
I desperately need a kiss on my lips!
We need to seal the promises!!!"

හී හී...
ඇණගත්තා කියලා තේරෙද්දි මෙයා ඔරවන හැටි තමයි මරුම.
අනේ ඉතින් මගේනෙ මේ කෝලම!

අන්තිමේදි මගදි හම්බුන එක එක චූටි චූටි පෙට්ටි කඩවල් වලින් කෑමත් කාලා අයියා හරිම නිදහස් සෙනග නැති ලස්සන හරියකින් car එක නතර කලා.

"Patiyo,
I'm going today evening.
And I may not come home for sometime if thaththi won't stop all this nonsense.
But every weekend I'd come to see you and let's go somewhere nice.
I'll call and msg you just as before.
And you have finish all your school work and send me photos, ok?"

අනේ ඉතින්!
ඒ කියන්නෙ මීට පස්සෙ සතියටම එක දවසයි හම්බෙන්න වෙන්නෙ!

"Can I come to you in the weekends?
So we have lots of times together?"

"Of course you can!
But only if your mom allows!!!"

අනේ ඉතින් ආච්චිට හාල් ගරාගන්න අයියෙ. නෑ නෑ ආච්චිට එපා.
පැස්බරාට හාල් ගරලා නෑඹිලිය ඒකිගෙ ඔළුවෙ ගහන්න!
ඊට පස්සෙ පොල්ලක් අරන් මගෙ ඔළුවටත් ගහලා ඔයා කොළඹ ගිහින් මොන්ටිසෝරියක් හොයාගන්න!

"Ayye!
Can't we do this secretly?
Like maybe, you can tell amma, there's this educational program for O/L students that's really important.
And you'll take me there with you?

ආහ්!
රාක්ශයා!
කනත් අඹරලා ටොක්කකුත් ඇන්නනෙ අහිංසකයට!
ඔයාගෙ ඩැඩාට ඔහොම කරලා ලොකු පාප කර්මයක් පුතේ ඔය කරගත්තෙ ඔයා!

මානස (Completed)Where stories live. Discover now