17 🦋🤍

325 63 98
                                    

.......................................

"ආර්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් අම්මාආආආ"



"අහට්ට පලයන් පොඩි එකෝ..නන් ඇවිල්ලා බෙල්ල මිරිකයී....."






ආහ් කෙල්ලනේ..කොහොමද ජීවිතේ ඉතිම් ... නෙතූටනම් වරදක් නැ අනේ හොල්මන් ෆිල්ම් එකක් බලන් ආතල් එකේ ඉන්නවා..හා හා මම නෙවේ හොදේ ඔය කෑගැහුවේ ඇම්මෑඈඈ කියලා..අර වවුල් පගයා තමා ඔය බොරුවට බෙරිහන් දෙන්නේ..පිස්සෝත්තෙක් මූ...සෝෆා එකේ ඉදගෙන කකුල් දෙකත් උඩට අරන් මදි පාඩුවට සීට් එකකුත් පොරවගෙන ඇගිලි ටිකත් කටේ ගහගෙන the nun 2 බලනවා...ඒ මදිවට මාවත් හොලවනවා අහකට පලයන් කිය කිය නන් බෙල්ල මිරිකයි කියලා..මන් කියන්නේ නිකන්ද ඉතිම් මූ මහ පගෙක් කියල..මෝඩ බුවෙක් හුට්ටා...නන් බෙල්ල නෙවේ මිරිකන්නේ තොගේ මං ඉතිම් කියන් නෑ...හුහ්....


දැන් උබලට හරි ප්‍රශ්නේ ඇතිනේ මම මොකද මුන්ගේ ගෙදර කරන්නේ කියලා ඒක මෙහෙමයි බං උනේ..අද ඉස්කෝලේ මියුසික් ප්‍රැක්ටිස් තිබ්බනේ ඒක ඉවර වෙද්දි හයයි හතලිස් පහ වගේ උනා...අපේ නිලමේ කිව්වා මාව එක්කන් යන්න එන්නම් කියලා ඒත් නිලමේ වෙනුවට මාව එක්කන් යන්න ආවේ හේෂ් අයියා ....මූ බයික් එකේ ඇවිල්ලා ඉස්කෝලේ ගේට් එක ගාව හිටගෙන ඉන්නවා මහ ඒජන්ත වගේ...පිස්සා....ම්හ්ක්.....මාත් ඉතිම් හිමීට හිමීට අඩි තිය තිය හේෂ් අයියා ගාවට ලංවෙලා ඇහුවා ඉස්කෝලේ ගාව මොකද කරන්නේ කියලා එතකොට තමා එයා කිව්වේ අපේ නිලමෙයි මැනිකෙයි එයාගේ අම්මයි තාත්තයි එක්ක ගමනක් ගියා කියලා .... එයාලා එන්න පරක්කු වෙන නිසා මාව එක්කන් ඇවිත් එයාලගේ ගෙදර තියාගන්න කියලා...මටත් ඉතිම් මොකද මාත් බයික් එකේ නැගලා හේෂ් අයියා එක්ක ගෙදර ආවා...

අපි එනකොට මේ ගෙදර ඉන්න පොඩි එකා ගෙදර ඇවිල්ලා සාලේ ටීවි එක ගාව බිම ඉදගෙන ෆිල්ම් වගයක් තෝරනවා...ඌ මාව දැක්ක හැටියේ මහ බලු හිනාවක් දාලා " මල්ලිට හොල්මන් පෙන්නන්නද " කියලා අහලා හේෂ් අයියටත් මහ කින්ඩි හිනාවක් දැම්මා...මටත් ඉතිම් කටපියන් ඉන්න බෑනේ මාත් උට හොදවගෙන් බැනලා , ෆිල්ම් එක බලලා බයවෙලා කෑගැහුවොත් පන්සීයක් දෙන්න ඕනී කියලා ඔට්ටුවකුත් අල්ලලා ඌත් එක්කම හොල්මන් ෆිල්ම් එක බලන්න ගත්තා..

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now