"Please let me kiss you again!
Again and again and again.
You taste so so good baby!
You pour me with so... so.... so much life!"

මං හෙමීට ඒ රෝස පාට තොල් දිගේම මගෙ දිව අරගෙන ගියා.
අයියා එහාට වුනේ නෑ.
අනේ දෙවියනේ මං මාසයක්ම රෑට පින් ගොඩාක් දෙන්නම් ඔයාට.
එයා එහාට වුනේ නෑ!

ආහ්!
ඒ වෙනුවට එයා මගේ බෙල්ල පිටිපස්සෙන් අතදාලා මාව තවත් ටිකක් එයාගෙ ලඟට ඇදලා ගත්‍තා.
දැන් අපි දෙන්නා එකටම ඇලිලා ඉන්නෙ.
මාව අයියගෙ ලඟදි ඉටි වගේ දියවෙලා වැක්කෙරනවා.
පපුව පිස්සු නට නට මොළේ හිරි වට්ටවලා දානවා.
මං ලස්සන ලස්සන තරු රටා මැද්දෙන් පියාඹගෙන පියාඹගෙන යනවා..

මේ පාර නම් kiss එක break කරන්න වුනේ මට. මොකද හුස්ම ගන්න බෑ.
අයියා හුස්ම ගැනිල්ලත් ඕන නෑ කියලා හිතෙන තරමටම මාව පිස්සු වට්ටලා ඉවරයි.

"Enough....h?

අයියටත් හති!

"No!
Never!
I'm never gonna be enough!
I'm crazy for you ayye.
I'm totally in love!"

මං හැදුවෙ අයියගෙ ඇඟට ආයෙමත් පනින්න.

"Snowdrop!
I feel the same!
I feel like I can't stop myself anymore!
That's the addiction.
And that's what I'm worried about.

We both live off our parents.
We haven't got anything of our own.
So, if we let ourselves wander like this I'm worried that we might not reach our goals!"

"I have only one goal and that's you!"

"But,
Will gaining that goal be easy?
We are going to be alone in our fight Snowdrop.
Everyone'd try to do everything they can, to pull us apart.
Still no one knows and that's why we are safe.
But we can't hide forever.
They are gonna notice.
And at that point we both have to be stronger.
Stronger enough to resist everything against us.
For that we need to be stable.
Stable with good grades and a very clear path for future."

ඔව් ඉතින් අයියා කියන්නෙ ඇත්ත තමයි.
අපේ අම්මලා දැන් අයියට කැමති නෑ වැඩිය.
එතකොට සේරසිංහ අංකල්ට මාව කොහොමත් අරහං!
ඒ අස්සෙ කොල්ලො දෙන්නෙක් සෙට් වෙලා ඉන්නෙ කියලා දැනගත්තම මෙයාලා සෙට් එකම කොහොමත්  පොළවෙ පස් කකා මැරෙන්න හදයි. එහෙම එකේ ලේසි නෑ ඉතින් ඉස්සරහට අපිට.

"I know ayye.
I was thinking about that too!
So don't worry,
I'll give you my best!"

"My good boy!
Mmm.....wah!"

අයියා මගේ නලලට දිගම දිග kiss එකක් දුන්නා.
ඒත් ඉතින් දැන් නම් ඕක විතරක් මදි මට.

"Another kiss?
On the lips?"

"No!
We need to have a limit Thambaru.
I don't want you to get obsessed with kisses and forget everything else."

මානස (Completed)Where stories live. Discover now