Chapter 13💜️💚

Start from the beginning
                                    

🐰-" ටේහියුන් අන්දේදේ!!!! "

ටේට ඇහුනා ජන්කුක් කෑගහන සද්දේ ඒත් එයා පරක්කු වැඩී. ටේට වටේම බොදවෙලා පෙනුනේ. ටේට දැනුනා එයාගේ වටපිටාවම අදුරු වෙනවා වගේ. 

ඒ වගේම වාහනේ ඇතුළේ හිටපු jhope, Jackson දෙන්නම ගොඩක් කලබලයෙන් වාහනයෙන් එළියට බැස්සා. ඒ වගේම කලබල වෙච්ච jhope ටේ ගාවට යන්න හැදුවත් එක Alpha කෙනෙක්ගේ ගෙරවීමක් නිසා jhope නැවතුනා. ඔව් ඒ ජන්කුක් එයා ටේ ගාවට ගොඩක් වේගෙකින් ඇවිත් jhope ටේව අල්ලන එකෙන් වැළක්වුවා.

🦊-" හොබී හියුන්ග් එයාගේ wolf කැමති නෑ එයාගේ මේට් ගාවට මේ වෙලාවේ කවුරුහරි ළං වෙනවට ඒනිසා ඉක්මනින් ambulance එහෙකට call කරන්න. "

🐴-" ආ.. හරි. "

🐰-" ටේ අනේ මගේ ටේ ඇස් අරින්නකෝ ඔයා ඔයාගේ බේබිව අඩවනවා. අනේ මැණික ඔයා මට විහිළුවක් නේද කරන්නේ? කෝ දැන් ඇති ඔය විහිළුව ඇස් අරින්නකෝ. හරි මම ඔයාට ආයේ බනින්නේ නෑ. කෝ දැන් ඔය ඇස් අරින්නකෝ. "

🦊-" ජන්කුක් මේ බලන්න එයාට හොදටම අමාරුයි අපි එයාව hospital එහෙකට එක්ක යන්න ඕනි. "

🐰-" Grrrrr "

🦊-" ජන්කුක් ආයේ ඔයාට ටේව බලන්න බැරි වෙයි පැටියෝ. කෝ ඒකනිසා ටේව අපිට දෙන්න. "

🐰-" මට ටේව බලන්න බැරි වෙයි. බෑ එහෙම බෑ. "

🦊-" ඔව් ජන්කුක් ඒකනිසා අපිට එයාව දෙන්න. "

🐰-" අනේ ජැක්සන් ඉක්මන් කරන්නකෝ.. "

🦊-" හරි කලබල වෙන්න එපා. "

🐰-" මොකක්ද උබ කිව්වෙ කලබල වෙන්න එපා. තෝ දන්නවද මාව පිච්චෙනවා වගේ!!! "

🐴-" කලබල කරන්න එපා ambulance එක ආවා. "

ඊටපස්සේ අදාළ නිළදාරීන් ටේව ambulance එකට පරිස්සමෙන් දාගත්තා.

🐴-" ජැක්සන් ඔයා ජන්කුක් එක්ක ambulance එකේ යන්න. මම ගෙදර ගිහින් අනිත් අයට කියන්නම්. "

🦊-" හා "

ඊටපස්සේ ජන්කුක්, ජැක්සන් දෙන්නා එහෙම්ම hospital එකට ගියා.
ජන්කුක් ගොඩක් පොඩි ළමයෙක් විදියට හැසිරුනේ. ඇත්තටම අපිට ඊට වඩා දෙයක් wolf කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඕනම wolf කෙනෙක් තමන්ගේ මේට්ට අනතුරක් වුනාම එහෙම තමයි හැසිරෙන්නෙ. ඒකතමා wolfගෙ විදිහ.

To be continued.

________________________________________

අනේව් කොහොමද කට්ටිය? හොදින් නේද?🙂

කොහොමද ඕතරීගේ වැඩ😈 බාල්දිය හොදයි නේද? අපි ටේට නිවන් සුව ලබාදීලා ජන්කුක්ව ජැක්සන්ට සෙට් කරමුතේ? මොකත කියන්නේ?🙄

කතාව නිකන් එකතැන ගූ වෙනවා වගේ නේ?💩 අනේ පැටවුනේ තව චුට්ටක් ඉවසමු. වසන්තය ඉදිරියට🙂

Thank You For 1k readers❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank You For 1k readers❤️

Byee•

Park_ Eillieeea🍁

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now