අරූව මරලාවත් මට නම් දැන් හිතට එන තරහා පාලනය කරගන්න බැරි වෙයි.
ඒ පො#න ප# මගේ අයියට ගහන්න හිතුවෙවත් කොහොමද දෙයියනේ?

"Are you some thug Thambaru?
Is this how you behave in public?
GET IN THE CAR JUST NOW OR I'M GONNA THROW YOU INSIDE!"

"Please don't get angry patiyo.
I will, I will.
I'll do anything.
But you can't drive like this.
Let's get a threewheeler and go to the hospital first."

අයියගෙ අතකින් අල්ලගෙන එයාව හෙමීට මගේ ඇඟට වත්තම් කරගන්න ගමන් මං කිව්වෙ.
අනේ දෙයියනේ මට දැන් ඇඬෙන්නත් වගේ. බැරි වෙලාවත් අයියට මොනා හරි වුනා නම් එහෙම එවෙලෙ.

ආ....ශ්!!!
අරූව නම් මරලත් මදි දෙයියනේ!

"අඩෝ අයියව මේකට දාගෙන එක්ක පලයං බං. ලේ එනවා නේද හොඳටම?"

අපේ එකෙක් ඒ අස්සෙ threewheeler එකකුත් හොයාගෙන දුවගෙන ආවා. මිනිස්සුත් වට වෙලා film එකක් වගේ බලාගෙන නම් ඉන්නවා. එක ප#යෙක් නෑ උදව්වට.
මුන් ඔක්කෝන්ටම kryptonවල මැරිච්ච භූතයො වැහෙන්න ඕන!
කාලකණ්ණි!!!!

ඒ අස්සෙ මේ අයියත් හපන් පොඩි එකෙකුට වැඩිය.

"This is just some small wound.
I can drive.
Get in the car Thambaru.
I'm fed up with all this nonsense!"

එයා මාවත් ඇදගෙන car එක අස්සට රිංගගන්න හදනවා. මගේ ඇඟේ ලේ වතුර වෙලා තියෙන්නෙ මිනිහෝ!
තමුසෙට ඒක තේරෙන්නෙ නැද්ද?
ඔළුවට මොනා හරි වෙලා නම් එහෙම.

"Ayye, please!
Don't drive when you are hurt.
Let a doctor see you first!"

මං අයියව නවත්තගන්න හැදුවට වැඩක් නෑනෙ ඉතින්.
මෙයාට නිකං අස්ස කුලප්පුව හැදිලා වගේ.

"PLEASE AYYE PLEASE!
LET'S GO IN THE THREEWHEELER!
DON'T BE SO STUBBORN!"

"NO!
I'M NOT GOING ANYWHERE!
I'M NOT GOING TO EVEN CLEAN MY WOUND.
I'M GOING TO KEEP IT JUST LIKE THIS, SO YOU'LL AWAYS REMEMBER HOW BAD IT IS TO FIGHT LIKE SOME SHAMELESS THUGS!
NOW LET'S GO!"

මං ඉතින් එතනම පාරෙ බිම ඇදගෙන වැටිලා අයියගෙ කකුල් දෙක බදාගත්තා.

"අනේ මගේ පැටියො!
ඕනෙම දඬුවමක් බාරගන්නම්. ඒත් මේක නම් කරන්න එපා.
please! Please!! Please.....!!!
ඔයා ඔහොම ඉඳලා මොනවම හරි වුනොත් හැබැයි අරූවත් මරලා මාත් අනිවාර්යයෙන්ම මැරිලා යනවා.
මගෙ රත්තරං අයියා පැටියෝ මාත් එක්ක hospital එකට යන්න එන්නකො!"

කඳුලුත් එනවා හත්දෙයියනේ පාර කියලා නෑ. මෙතම ඉන්න මොකෙක්වත් මේවා වීඩියෝ කරගන්නෙ නැත්තම් හොඳයි. ඒත් ඉතින් එකාතකට මොනවා වුනත් කමක් නෑ, අයියට මොකුත් කරදරයක් නොවී තියෙනවා නම් එච්චරමයි මට ඕනෙ.

මානස (Completed)Where stories live. Discover now