දැන් මට තියෙන එකම වේදනාව මේ තාර පැටියගෙ මූණ බලාගන්න බැරි එක.
රතු වෙලාද දන්නෑ එකසිය ගානට.
හැබැයි තාම මාව තල්ලු කරලා දාලා එහාට වුනේ නම් නෑ.

ඉතින් මං තවත් චුට්ටක් දඟලලා අයියගෙ මූණ උඩින්ම මගේ මූණත් තියාගත්තා.
ඔය තියෙන්නෙ රතුම රතුපාට ලොලිපොප් කනක්!
අනේ ඉතින් ඉස්සර ඉඳන්ම මට ලොලිපොප් දිහා බලාගෙන සිල් රකින්න බෑ. ඒක මගේ වැරැද්දක් නෙමෙයි.
මාත් අසරණයි.
දන්නෙම නැතුව මගේ දිව පොඩ්ඩ පොඩ්ඩ දික් වෙලා ලොලිපොප් එක ලෙවකන්න ගත්තා.

"ම්ම්ම්...හ්!!!"

ඔන්න අයියට කෙඳිරිත් ගෑවුනා.
අදට මේ ඇති.
Overacting කරන්න ගියොත් සේරම හබක් වෙන්න ඉඩ තියෙනවා.
සතියකට පාරක් මේ frequency එකටම පොඩ්ඩ පොඩ්ඩ වැඩේ කරගෙන ගියාම අයියා දන්නෙම නැතුව track එකට වැටිලා තියෙයි.

"Snowdrop!
Wake up!!"

ඔන්න කෙඳිරිල්ලට පස්සෙ අයියා ටිකක් rough වෙලා තියෙන්නෙ. ඉස්සෙල්ලා වගේ ඔළුව අතගෑවිලි, රහස් කියවිලි නෑ,
බෙරිහන් දෙන්නෙ.
අපරාදෙ අප්පා මේ පොඩි ළමයගෙ නින්දත් කැඩුනා.

"Mm.....
What's it ayye?"

නිදිමතේම ඇස් දෙකත් පොඩි කරන ගමන් මං ඇහුවෙ.

"Come on!
We are going somewhere.
Did you forget?"

"Oh!
Yes yes!
I'm sorry ayye!
I was a bit tired after all the school work and  fell a sleep without even knowing it."

ඇත්ත තමයි කිව්වෙ ඉතින් මං.
නින්ද ගියානෙ තත්පර ගානක් හරි.



මං ඉතින් දත කට මැදගෙන අයියත් එක්ක යන්න පටන් ගත්තා. ඇඳුම් දුන්නා, මාලෙ දුන්නා, තවත් මොනාහරි අරන් දෙයිද දන්නෑ මට!

අයියත් එක්ක මෙහෙම කාරෙකේ යද්දි නම් මරු අප්පා!
ඒ වුනාට මට එකම එක බයක් තියෙනවා. මෙහෙම විසි හතර පැයම විරිත්තගෙන ඉන්න එක superhero කෙනෙකුට ගැලපෙනවද මන්දා. ඒත් ඉතින් මගේ චූටි බබා මාත් එක්ක යාළු වෙච්ච දවසෙ ඉඳන් මොනවා කලත් මට හිනාව නවත්තගන්න බෑනෙ.

අපි මුලින්ම ගියේ කන්න.
මේ අයියා පොඩ්ඩක්වත් ලෝබ නෑනෙ. ආස සේරම ජාති අරන් දෙනවා මට.
ඉතින් එක එක කෑම ජාති සීයක් විතර try කරලා බලන්න පුළුවන්.

මානස (Completed)Where stories live. Discover now