I can always hug you as much as you want.
And I love to keep hugging you forever and ever.
But I don't want you to miss everything else because of me. "


"Do you feel like that?
Are you missing more enjoyable things because of me?"


"Oh! Thambaru!
How can I explain this to you sweetheart?
For me, you are the most enjoyable thing in the world!
But I'm an adult.
And I know what I need.
You are still a child.
Your decisions are gonna change as you grow up.
Someday I don't want you to look back and regret about anything."



"I would regret it a lot if I punch your pretty face and break all that cute teeth!
So please shut up with all your nonsense ayye!
If you don't like hugging me tell me straight!
Don't make all these silly excuses!
And if you are this worried about being a bit older,
Shall I kill both of us, so that we can be born again without your fucking age gap?
Then will you be happy?"

කොච්චර තරහා නොගෙන ඉන්නම් කියලා හිතුවත් මෙයත් එක්ක බෑ. ඇම්බැක්කෙවත් දැකලා නෑ මං මේ අයියගෙ තරම් කැටයම්.
පොඩ්ඩක් වෙලා බදාගෙන හිටියොත් ගෙවෙනවද දන්නෑ ඉතින්!
නපුරු පුස් ඌරා!

"Don't be angry Snowdrop!
I need your bearhug more than you do!
Come here!
Give me the biggest hug in the world.
Let me breath you enough so I can survive still I see you again.
And don't ignore me ok?
Answer my calls and reply my mails!
I'll always be waiting for you!"

ඔන්න ඔහොම දෙකක් කිව්වම තමයි මගේ චූටි බබාගෙ මොලේ පෑදෙන්නෙ!

ඉතින් තාත්තා පහල ඉඳන් තේ බොන්න එන්න කියලා කෑගහනකල්ම අපි දෙන්නා බදාගෙන තුරුල් වෙලාම හිටියා. අයියගෙ අත් නම් සැරින් සැරේට මගේ කොණ්ඩෙ අස්සෙන් එහේ මෙහේ ගියාට මට නම් හෙල්ලෙන්නවත් හිතුනෙ නෑ එයාගෙ ලඟින්.
ගිඩි ගිඩි ගිඩි ගිඩි ගගා වේගෙන් වේගෙන් ගැහෙන අයියගෙ පපුවට මගේ තොල් දෙක තද කරගෙන ඇස් පියාගෙනම මං අයියව හුස්ම ගත්තා.

ලොකු ලොකු රස්සාවල්,
ලස්සන කාර්,
රට රටවල්වල ගමන් බිමන්,
ඔය මොනවත්ම මට ඕන නෑ දෙයියනේ!
මෙන්න මේ අයියව විතරක්ම මට දෙන්න!
හැමදාම හැමදාම හැමදාටම තියාගන්න!

මෝඩ කතා නම් කියනවා තමයි ඉඳලා හිටලා මෙයා.
හැබැයි supermanට manage කරගන්න බැරි තරම් ලොකු ප්‍රශ්නයක් නෑ එයාට!

ඉතින් තේ බිලා අපි දෙන්නා එලියට ගියා. අයියට කාමරේට යන්න බෑලුනෙ ආයෙම.
ඉස්සර දවසක අයියම ගෙනත් දීපු remote controller car එකත් අරන් අපි පාර පුරා සෙල්ලම් කලා. සෙහසුයි, ලකලුයිත් ඒක දැකලා දුවගෙන ආවා.
කරන්න දෙයක් නෑ ඉතින්!
උන් දෙන්නට ගහලා එලවන්න ගියොත් අයියා කලන්තෙ දාන්න ඉඩ තියෙනවා යාළුවොන්ට සලකන්නෙ ඔහොමද කියලා.
ඒ වුනාට උන් දෙන්නට වැඩක් නෑනෙ අපේ සෙල්ලම මැද්දට පනින්න!
මේක ඇවිල්ලා අයියගෙයි මගෙයි personal සෙල්ලමක්!

මානස (Completed)Where stories live. Discover now