44- පළිඟු දිඟහැරුම ♡

Start from the beginning
                                    

"හෙලෝ "

"ආ පොඩි ඇටයා මොකෝ මොනාද ඕනි "

"හෙට වැඩද ? "

"නැහ් මට ඉන්විටේශන් එකක් ආවා මගේ වයිෆ්ගෙන් එහේ එන්න කියලා "

"ඕකේ ලෑස්ති වෙනවා පන්සල් යන්න ශෙහානි අක්කත් පන්සල් යනවා අපි එක්ක "

"ඕහෝ මරුනේ යං යං "

Call end

මම එහෙම්මම අපේ සෙට් එකටත් අපේ පවුලේ අය එනවා කියලා මැසේජ් එකක් දාලා අක්කට කෝල් එකක් ගත්තා

"හෙලෝ අක්කේ "

"ම්ම් "

"වැඩද ඔයා "

"නෑ හාෆ් ඩේ ආවා "

"කොහෙද ඉන්නේ "

"පොඩි වැඩක..........

රෙශ්නි ඔය කොන්ඩේ පිහිදගන්නවා මනුස්සයෝ ......"

"මේ මම තියනවා ටික් ...."

"හෝව් හෝව් මිනාගි මිස්නේ ළඟ ඉන්නේ "

එහෙනම් මේක තමා පොඩි වැඩේ දැන් උඹ නෑවිත් ඉදහම්කෝ අක්කේ හෙට පුලුවන්නම් ම්ම්ම් ම්ම්ම්

"අහ් නෑ මං කියන්නේ ඔව් "

"ඔයා එහෙට වෙලා මොකක්ද කරන්නේ සුදු අක්කේ "

"මම ....ඔව් මම එහෙට වෙලා ආ......දවල්ට කෑවා "

"ඔලුවත් තෙමාගෙන වෙන්නැති "

"ඒ පන්ඩිතකම් වලින් වැඩක් නෑ නේ මොකටද ගත්තේ ?"

"මිනාගි මිස්ටත් ඇහෙන්න ලව්ඩ් ස්පීකර් දාන්නකෝ "

"හරි දැම්මා කියහන් "

"හෙලෝ මිනාගි මිස් "

"අහ් පුතා ...නෑ මම කියන්නේ .......රොනාල් කියන්න "

"ඔය අපේ ජනාධිපතිටත් වැඩිය බිසී වෙලා ඉන්න අක්කන්ඩිවත් එක්කන් හෙට බෙල්ලන්විල එනවද ?"

"ඇහ් "

"ඔව් පුණ්‍ය කාලෙදි පන්සල් යන්න දාගත්තා "

"මට බෑ බ්......."

"නෑ අපි එනවා රොනාල් තෑන්ක්ස් කිව්වට "

"හරි මිස් තියෙනවා "

"හරි බුදු සරනයි "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿOn viuen les histories. Descobreix ara