37- පළිඟු දිඟහැරුම ♡

939 130 93
                                    

"ජොඑලා ඩියුටි රවුන්ඩ් පලයන් මේ සරම පටලගන්න යන්නෝන මම "

"හරි බං එළ "

මම කෙලින්ම දුවගෙන ගියේ අපේ ඉස්කෝලේ චේන්ජින් රූම් එකට ඒකේ තමා අපේ ඓක් උන් ලෑස්ති වෙන්නේ

මම යනකොටත් ඉසිවර සරුයි චලනි මිසුයි කොන්ඩෙට පව්ඩර් දානවා

"ගුඩ්මෝනිම් සර් ගුඩ්මෝනිම් මිස් "

"ගුඩ් මෝනිම් පුතා "

ඉසිවර සර් හයි ෆයිව් එකක්ම දුන්නම චලනි මිසුත් මාත් එක්ක හිනා වුනා පස්සේ මම ඇතුලේ කාමරේට ආවේ එතන සරම් ඇඳන් කොන්ඩ හදන සිතිජයටයි මිලාන්ටයි සහන්ටයිත් ගුඩ්මෝනිම් කියාගෙන

"කෝ මගේ ගෑනි "

"අනික් පැත්ත හැරුනානම් බාගෙට රෙදි නැති ගෑනිව බලාගන්න පුලුවන් "

"ඕයි ඕයි "

සහන් හිනාවෙවිම කිව්ව නිසා ශේපේ අනික් පැත්ත හැරුණ මම දැක්කේ යටින් ශෝටක් ගහන් අර මොනාද මන්දා කප් එකක් තියෙන හැට්ටයක් ඇඳන් පිටේ තියෙන කෝඩ් එකක් දාගන්න බැරිව උඩ පයින සුපුන්ව

"ඔතන බලන් ඉන්නේ උඹලා දාපල්ලා මේ හුත්ත "

"කෑ ගහන්න එපා අම්මා චූටි පුතාලා බය වෙනවනේ "

"උඹලා තුන් දෙනාට එකට තියලා ඇරියේ නැත්තම් මම සුපුන් නෙවේ "

අඩියකුත් පොලේ ගහලා මිලාන්ටයි සිතිජටයි සහන්ටයි බැන්න සුපුන් දත්මිටි කාගෙන උන්ටම කියලා අර කෝඩ් එක ගැට ගහගත්තේ මම මගේ පාඩුවේ යුනිෆෝම් එක ගලවලා බොක්සර් එකට උඩින් රනින් ශෝටක් ගහන් ශර්ට් එක දාගන්න පටන් ගනිද්දි

දැන් තමා අමාරුම දේ ......

මට සරම් අදින්න තේරෙන්නෑ දෙවියනේ අයියයි තාත්තයි සරම් ඇන්දට ජීවිතේට මම සරම් අදින්නෑ ඒකට හේතුව ඇන්දොත් කඩාගෙනම වැටෙන නිසා කිසිම සමාවක් නැතුව

"මිලානයා මේක අන්දවහන් "

"ඔහොම ඉඳ.....නෑ එක්කෝ මම ඕන වෙන එකක් නෑ උබේ සාලිය කුමාරයා ඇවිල්ලා "

"මොකා සාලයා ....?"

"සාලයා නෙවේ අශෝකමාලා සාලිය සාලිය .......හහ් හා සාලිය අශෝකමාලා 2023 වර්සන් එක "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now