But I was so scared ayye
You ignored me so easily on Saturday.
You cancelled everything just like it was nothing.
And you left me without even a goodbye.
I even thought of riding my bicycle to Colombo.
But each time I tried something I failed miserably,
And I didn't have faith anymore.
I thought I was nothing at all to you.
I was just another puppy in the roadside, whom children play for sometime and ignore!"

"Oh god Thambaru!
How did you start thinking all these nonsense?
But yes!
You are a puppy.
You are my sweetest little puppy whom I adore forever!
Never ever start thinking all that rubbish again.
If you do, you'll be hurting me to the core!"

අයියා එදා වගේම නැවිලා මගේ නලලට කිස් එකක් දුන්නා. ඔයා මට magic එකක් නේද ඔය කරන්නෙ?
කොලඹ යනවා කියලා Hogwarts නේද යන්නෙ?
මෙච්චර ලස්සන සනීප දවසක් නම් මට කවදාවත්ම තිබිලා නෑ.

"Ok little Snowdrop!
Now it's really late.
We both should go home.
Do your parents know you came out?"

"Nah!
I just jumped off the balcony!"

"Oh my Tom Sawyer!
Now how are you gonna get back in?"

"Same way I came out!
Ayye!
Can you lift me up so I can get on the wall?
It's too high and my bones are a bit sleepy to stretch up!"

අයියට එයත් වැදගත් පුද්ගලයෙක් කියලා දැන්නෙන්න දෙන්න ඕනනෙ. නැත්තම් මංම සේරම කරගත්තම එයාට කරන්න කිසිම දෙයක් නැති වෙනවනෙ. ඒකයි මං එහෙම කිව්වෙ.

ඉතින් අයියා මාව ඉනෙන් අල්ලලා උඩටම ඉස්සුවා. කිසිම අමාරුවක් නැතුව මං තාප්පෙට නැගගත්තා.
ඔයා හොඳම හොඳ helper කෙනෙක් happy pill!
Superman ඔයාව හැමදාටම තියාගන්නම්!

"Ok ayye!
Thank you.
Now I'll wait here till you go in.
Quick quick!
Run little boy.
I can't be watching forever!"

අනේ ඉතින් මේ අයියා නම් හිනා බෝම්බයක් කටේ බැඳගෙන ඉන්නෙ. වචන තුන හතරයි කියන්න ඕනෙ උඩ පැන පැන හිනා වෙනවා.
මෙයාව නම් තනියම තියන එක හරිම භයානකයි.
පරිස්සම් කරගන්න මට තමයි මාර කට්ටක් කන්න වෙන්නෙ.

"No! Thambaru.
You have to go first.
I'll be watching you and that's your punishment for ignoring me!"

"No! No! No!
I'll clean your house!
Wash your clothes!
Cook your meals!
Fight all the monsters coming your way!
And make you happy as long as I live!
That's my punishment!
Now go in little human.
I don't want you to get scared!"

"Aye Aye Superman!
I'll go in then.
But wake up really early tomorrow.
I'll come and meet you ok?
Just don't act rash if I'm late.
Check your mails and give me a call.
Let's have a nice long day!"

අයියා මගේ අතටත් kiss එකක් දීලා යන්න ගියේ. මේක හරි කෝලමක් වෙලා තියෙන්නෙ දැන්.
අර ඉස්සර රජ කුමාරියොන්ගෙනෙ ඔහොම අත් අල්ලලා kiss කරන්නෙ!
හෙටම ගිහින් කොණ්ඩෙ කපාගන්න ඕනෙ. කොණ්ඩෙත් වැවිලා නිසා මාව කෙල්ලෙක් වගේද දන්නෑ පේන්නෙ!

මානස (Completed)Où les histoires vivent. Découvrez maintenant