"Again?
Why again?
Aren't we already friends?"

තරහා වුනේ නෑ වගේම ඉන්න ඕනෙ ඉතින්! ඒකයි ශේප් එකේ එහෙම ඇහුවෙ.

ඔන්න ඉතින් මගේ හිනාමල තව ටිකක් පිපෙනවා.

"Ok then.
Best friends?"

හම්මෝ!
ඔන්න දැන් නම් මෙයාගෙ මොලේ පෑදිලා වගේ. තේරෙන්නැතිනෙ අර ජරා සරා ගැන. බොරුවට අතේ එල්ලි එල්ලි හිටියට හදිස්සියකට කරේ තියාගෙන පියාඹගෙන යන්නවත් පුළුවන්ද ජරාබරාලට?
හිනාමලක් බලාගන්න හොඳ strong hero කෙනෙක් තමයි ඕනෙ වෙන්නෙ. මල් කඩාගෙන ඔළුවෙ ගහගන්න හදන අය නෙමෙයි.

"Well.... I'll think about it ayye.
Everything depends on your behaviour!"

මේ අයියා නම් මාරම sweet දෙයියනේ!
එක වචනයක් ඇති පණයනකල් හිනාගස්සවන්න.

"Ok ok, my majesty!
Please accept this humble servant's apologies!
But snowdrop, why did you ignore me?
Is that you got bored?
If so, it's ok.
As I said I'm too big to be your friend and you don't have to hang around just to make me happy.
What really matters is you and your happiness!"

මට දැන් ආයිමත් හොඳටම හොඳටම තරහා යාගෙන එන්නෙ හැබැයි. කළුවරේ එලියට බහින්නත් බය වුනාට මෙයාගෙ පොර ටෝක්වල නම් අඩුවක් නෑ.
දැන් මං මෙතෙන්ට ආවෙ නැත්තම් බයටම කලන්තෙ දාලා තියෙන්නත් ඉඩ තිබුනා.

"Aaa...h!
Snowdrop!
What the heck is wrong with you???"

අයියා අතත් අල්ලගෙන කෑගහද්දි මං තවත් ටිකක් හයියෙන් එරෙව්වා. ඔරවද්දි ගොරවනවා වගේ සද්දයක් ඇහෙන විදියට දෙයියොන්ට supermanව හදන්න තිබුනනෙ. එහෙනම් අද මං අයියට කන් දෙක සාක්කුවෙ දාගෙන ගෙදර දුවන්න දෙන්නෙ.
අත හපලා විතරක් අතාරින එක හොඳටම මදි මෙයාගෙ මොළේ පෑදෙන්න.
තඩි පොල්ලක් අරන් ඔළුවට ගහන්නත් වෙයි මට හිතෙන්නෙ.

"You are the stupidest human being in this whole wide world!
Don't you know children grow up?
Wait till a few more years and I'll smack your head!
You deserve lifelong punishments for what you just said!
Don't turn me into a super villain ayye...!!!"

"But you hurt me a lot!
I'm so sad!"

මෙයා ඉතින් පොඩ්ඩක් හුරතල් වෙන්නත් දන්නවා. කටත් උල් කරගෙන බලාගෙන ඉද්දි මට ඒ මූණ චප්ප කරලම දාන්න හිතෙනවා.
මගේ හිනාමල තාම චූටි බබෙක්නෙ දෙයියනේ!

"I'm sorry my 'happy pill'!
I'm really really sorry.
I'll never ever do that again.
I promise!!

But all these days I wasn't happy either.
I couldn't sleep at all.

මානස (Completed)Wo Geschichten leben. Entdecke jetzt