Chapter 11💜️💚

Start from the beginning
                                    

Jungkook P.O.V

අනේ Please jk ( ජන්කුක්ගෙ wolf ) ඔයාගේ අතට මගේ පාලනය ගන්න එපා. Please please මාව අසරණ කරන්න එපා.

Jungkook P.O.V End

🐯-" baby මට එක පාරක් chance එකක් දෙනවද? "

ටේ කියන්නේ කවදාවත් කාගාවවත් දේවල් වෙනුවෙන් වැද වැටෙන කෙනෙක් නෙවේ. ඒත් එයා ජන්කුක් ගාව ආදරේ වෙනුවෙන් වැද වැටෙන එක නෙවේද ඒ කරන්නේ?? මිනිස්සු ආදරේදී ගොඩක් අසරණයි. තමන්ට තමන්ගේ තත්ත්වය අමතක වෙන තරම් මිනිස්සු ආදරේදි අසරණයි.

🐰-" බෑ. අනික ඔයා හොද සිහියෙන් නෙවේ ඉන්නේ? "

🐯-" හරි එහෙනම් එකම එක පාරක් මට  එකම එක අවස්ථාවක් දෙනවද ඔයාව මගේ කරගන්න? "

💭

Mind-" ජන්කුක් බෑ කියන්න. "

Wolf-" ඔව් මම කැමති. "

Mind-" නෑ ජන්කුක් බිම පෙරලගෙන ගහන්න. "

Wolf-" ටේ මම ඔයාගෙම වෙන්නම්. ඔයාගෙම විතරක්. "

Glup*

🐰-" හම්ම් "

🐯-" ඇත්තටම මට ගොඩක් සතුටුයි. "

ටේ එකපාරටම ජන්කුක්ව bridal style එකට වඩාගෙන ගිහින් ජන්කුක්ව පරිස්සමෙන් ඇදෙන් තියලා. ජන්කුක්ගෙ ඇග උඩට ඇවිත් හෙමීට තොල් වලට නැමුනා. ජන්කුක්ට ඉබේටම ඇස් දෙකත් පියවිලා ගියා. ටේ ගොඩක් මෘදු විදියට ජන්කුක්ගෙ උඩු තොලයි යටි තොලයි සිපගන්න පටන් ගත්තා. ඒ හාදුවේ තිබුනේ රාගය මිශ්‍ර වුනු ආදරයක් විතරයි. ටේ හාදුව අතරතුරම ජන්කුක්ගෙ skinner එක හෙමීට ගලවලා විසික් කරා. ජන්කුක් kiss එකට කිසිම react එකක් නොකර එයා මේ කරන දේ හරිද කියලා කල්පනා කලා. ජන්කුක්ගෙ හිතේ ඇත්තටම සතුටුක් තිබුනා මේ ටේත් එක්ක ඉන්න විදියට. ඒත් ජන්කුක් එයාට පුලුවන් උපරිමයෙන් උත්සාහ කරා එයාව පාලනය කරගන්න.

🐯-" Baby ඔයා මේකට අකමැති නම් අපි මේක නවත්--- "

ටේ හිතන්න ඇති ජන්කුක් kiss කරන්නේ නැති නිසා ජන්කුක් මේකට අකමැති කියලා. හැබැයි ජන්කුක්ට ඒ වාක්‍ය සම්පූර්ණ කරන්න බැරි වුනේ ජන්කුක් ටේව ඇදලා අරන් රළු විදියට සිපගන්න පටන් ගත්ත නිසා. ටේත් ජන්කුක්ගෙ නිරුවත් ඉන වටේ අත යවාගත්තා. ජන්කුක් තව තවත් ටේව තමන්ගේ ඇගට තද කරගත්තා. ටේ ජන්කුක්ගෙ තොල පොඩ්ඩක් හැපුවා ඒ සියුම් වේදනාවත් එක්කම ජන්කුක්ට කෙදිරි ගෑවුනා. ඒ ලද අවසරයත් එක්ක ටේ ජන්කුක්ගෙ කට ඇතුළට දිව දාලා ජන්කුක්ගෙ කටේ හැම අගලක්ම රස බලන්න ගත්තේ පිස්සෙක් වගේ. ටේ ජන්කුක්ගෙ දිව තමනෙගේ දිවත් සමග පටලවාගෙන ඇති වෙනකම් ජන්කුක්ගෙ දිව ඉරුවා. දෙන්නම හාදුව විනාඩි පහළවක් වගේ රසවින්දා. ටේ හාදුව අවසන් වෙනකම්ම හාදුවේ ආදිපත්‍ය තමන් සතු කරගෙන හිටියා. දෙන්නටම හුස්ම ගන්න අපහසු වෙනකොට ටේ, ජන්කුක් දෙන්නා හෙමීට දෙදෙනාගේ උනුහුමෙන් ඈත් වුනා. ටේ හෙමීට ජන්කුක්ගෙ බෙල්ලට පහත් වෙලා උනුසුම් හාදු තියන්න පටන් ගත්තා. ටේ ජන්කුක්ගෙ බෙල්ලේ සංවේදී තැනක් හොයන් suck කරන ගමන් සපා කන්න පටන් ගත්තා. ටේ එයාගේ නිදහස් අතෙන් ජන්කුක්ගෙ nipple එක rub කරන්න පටන් ගත්තා.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now