"Ayye, are you tired?
Then go and have a rest.
I'll fill up this hole and come asap!"

"Who says you'll do it alone snowdrop?
We are a team!
Whatever one of us has to go through, the other goes as well.
So let's start!"

ඉතින් අයියයි මායි පස් පුරවලා පුරවලා වල වහලා දැම්මා. ඒක හාරන්න ගිය වෙලාවෙන් සීයෙන් එකක්වත් ගියේ නැද්ද කොහෙද වහලා දාන්න.
අංකල්ටත් පිස්සුනෙ!
කිඹුල්ලු ටික ගේන්න කලින් එයාට ඕන හැටියෙ මේක වහලා දාන්න තිබුනා. හැබැයි මෙහෙම වෙච්ච එක හොඳයි.
නැත්තම් අපරාදෙ මගේ මහන්සිය!

ඒ වුනාට දැන් මගේ අඬන බබාව පරිස්සම් කරගන්න විදියක් හිතන්නත් වෙනවා. මාව එක්කගෙන යන්න කැමතිත් නෑනෙ පණ්ඩිතයා වගේ යන තැන් වලට.
ඊට පස්සෙ මොකක් හරි වෙලා අඬාගෙන ගෙදර එනවා. අන්තිමේ අඬන බබ්බු නලවන්න වෙන්නෙ මට!

"Come on let's go!"

වල වහලා දාලා අයියා අපේ ගෙදර පැත්තට යන්න ගත්තෙ. ඒ මොකදේ?
මෙයා හෙන පිරිසිදු මනුස්සයනෙ.
ඇඟ හෝදගන්නෙ නැතුව ගෙවල් ගානෙ ඇවිදියි කියලා නම් හිතන්න සෑහෙන්න අමාරුයි.

"Aren't you going home ayye?"

"Yes I am!"

"But.... isn't your home that way?"

ඔන්න ඉතින් හිනා අයියා ගිහින් බුම්මන නපුරු අයියා ආවා එකපාරටම. හැබැයි ඔය මොන මොන මූණු දැම්මත් superman නම් බය වෙන්නෙ නෑ අයියෙ.

"So you don't want me to come to your place?"

"Ha..?
No! No! That's not it.
I love it when you come to my place."

"Then what?
You have other plans?"

"No! No! No!
I was so bored without you and didn't even know what do."

"Then why are you complaining?
Is it that your home is only yours and I don't belong there?"

"No! No! Not at all!
My everything belongs to you as well!
I'm sorry I said something stupid.
May be I was out of my mind for a moment and was talking nonsense!"

අම්මෝ!!!
පියාඹන කැරපොත්තෙක් එක්ක එක කාමරේක හිටියත් අඬන බබාව නම් තරහා ගස්සගන්න හොඳ නෑ. ඊට පස්සෙ අඬන්න ගත්තම නලවන වැඩ තමයි මට කරන්න අමාරුම.
යාන්තම් දැන් නම් ඒ පාර නම් හිනා බබා වෙලා ඉන්නවා මගේ කොණ්ඩෙත් අවුල් කර කර.
යාලුවො ටික කොහොම බලාගන්නවද මන්දා මෙයාව නම් ඇත්තටම!



අපේ ගෙදර ගියාට පස්සෙ අයියා එයාගෙ බෑග් එක ඇතුලෙ තිබුන තවත් බෑග් එකක් අරන් මට දුන්නා.
ඒක ඇතුලෙ තිබුනෙ remote controller jeep එකක්.
Wow!
ඒක නියමයි.

මානස (Completed)Dove le storie prendono vita. Scoprilo ora