"That's not how you do it snowdrop!
Come here!
Let's start from the beginning."


"අයියෙ!
There's no point in going to school!
ඇත්තමයි.
I'll come with you.
You can teach me everything!
See!
Now I can do this all!
ඉස්කෝලෙදි එයාලා ඔයා වගේ ලස්සනට උගන්නන්නෙ නෑ"

මෙන්න බොලේ අර බුම්මන රාස්සයා ගිහින් හිනා අයියා මතු වුනා එකපාරටම!
ඒකනෙ කියන්නෙ!
මෙයා මේ පෙන්නන තරම් බය වෙන්න ඕනෙ එක්කෙනෙක් නෙමෙයි.

"ඔයා මාවත් එක්කගෙන ගියොත් මං හැමදාම ඉස්කෝලෙ වැඩ කරන්නම්.
ලකුණුත් ගොඩාරියක් ගන්නම්.
කැම්පස් එක ලඟත් ඉස්කෝල තියෙනවනෙ. මට ඒකකට යන්න පුළුවන්නෙ!
ඇත්තමයි! එක්කගෙන ගියොත් මං ඉතින් ඔයා කියන ඕනෙම දෙයක් කරන්නම්!"

"How is your mom gonna stay without you snowdrop?
She'll be too sad!"

"No....
She has thaththa.
And without me she can have her peace of mind as well
Ayye, aren't you sad to stay there alone?"

"I will be, a bit.
But I'll come home whenever I'm free.
And I can always call you all.
Besides thaththi, ammi and Diduni might visit me from time to time."

"Then me?
Can I visit you too?"

"Why not Snowdrop?
You can always visit me.
But don't try to come alone ok?
One day I'll get your mother's permission and take you there with me.
Till then you have to be a good boy and wait.
Is that ok?"

"Mmmm....
But I really want to stay with you!"

"I am with you, always.
I promise!
Do you know the story of the sun and moon?"

"No, tell me!"

"Well, long time ago both the sun and the moon lived together. Then the days were too bright and the nights were too dark.
The god didn't like this and asked the moon to light up the nights.

This made both the sun and the moon very very sad. The moon said he would never ever leave the sun.
But it wasn't as simple as that.

The god forced the moon away from the sun. While being dragged away the moon screamed,
"Remember my sun, whenever you need me,
Think of me with all your heart.
Wherever I am, I'll come to you!"

So since then, the sun keeps on thinking about the moon when he's lonely.
And that's why you see the moon even in day times. And once a month, the moon never returns back.
He just spends all his time cuddling his beloved sun."

(ඉස්සර කාලෙ ඉරයි හඳයි දෙන්නම එකටලු අහසෙ හිටියෙ. ඒ නිසා දවල් එලිය ගොඩාක් වැඩියි වගේම රෑ කළුවරම කළුවරයිලු.
ඒ නිසා දෙවියො හඳට කිව්වලු රෑ අහසට යන්න කියලා. ඒත් හඳ කැමති වුනේ නෑලු එහෙම කරන්න.
ඒ පාර දෙවියො බලෙන්ම හඳව තල්ලු කරලා දැම්මලු.
තල්ලු වෙලා යනගමන් හඳ ඉර දිහා බලාගෙන කෑගැහුවලු.
"මගේ ඉර, ඔයාට මාව ඕන කරන ඕනෙම වෙලාවක ඔයාගෙ මුළු හදවතින්ම මං ගැනම හිතන්න. එතකොට කොච්චර ඈතකින් හිටියත් මං අනිවාර්යයෙන්ම ඔයා ලඟට එනවා" කියලා.
ඉතින් එදා ඉඳන් ඉර එයාට පාළු දැනෙන හැමවෙලාවකම හඳ ගැන හිතනවලු. එතකොට තමයි අපිට හඳ දවල්ටත් පායලා ඉරත් එක්ක එකම අහසෙ ඉන්නවා පේන්නෙ. මාසෙකට දවසක් හඳ ආයෙ යන්නෙම නැතුව ඉරට තුරුල් වෙලාම එයාගෙ මුළු දවසම ගෙවනවලු)

මානස (Completed)Where stories live. Discover now