Chapter 10💜️💚

Start from the beginning
                                    

🐴-" Sexy Savage King Is Coming. "

🦊-" Ohh Jin Hyung Hurry Up Bring Red Carpet And Put It There. "

ජන්කුක් එයාගේ ලස්සන bunny smile එකෙන් හිනාවෙන්න පටන් ගත්තා. ඒ හිනාව ගොඩක් ලස්සනයි. ජන්කුක්ගෙ ඇස් ගොඩක් ලස්සනට දිලිසෙනවා. කවුරු නිසාද? එයාගේ හියුන්ග්ලා දෙන්නයි හොදම යාලුවා නිසා.

🐥-" Look At His Smile. Awww So Cute. "

ජන්කුක්ට එකපාරටම දෙයක් මීටර් වුනා වගේ හිනා වෙන එක නවත්තලා ආයේමත් බුම්මගෙන ගිහින් වාඩිවුණා.

🐴-" ඒයි මේ.... මොකද ඔච්චර sexy විදියට අදින්නේ? "

🐰-" Aisshh මම ඇදපු sexyයක් නෑ. මගේ ඔළුව පුපුරන්න වෙගේ. අහුවෙච්ච ඇදුම දාගෙන ආවේ.අනිත් එක මම එච්චර sexy නම් මගේ දිහා බලන්න එපා. "

මුල් ටික serious විදියට කියලා අන්තිම ටික සෙල්ලක්කාර විදියට කියලා ජන්කුක් ජේහෝප්ට wink කරා.

🐴-" Ohh My Heart. "

ජේහෝප් dramatically විදියට එහෙම කියලා අත් දෙකෙන්ම හදවත අල්ලගත්තා.

🦊-" ආ ජන්කුක් ඔයාගේ lime එක. "

🐰-" Mmmm Thank You Jacky. "

ටේනම් ඉතින් ජන්කුක්ගෙ දිලිසෙන ඇස් දිහා බලාගෙන ඒ ඇස් කියවන්න ලොකු උත්සාහයක. ජන්කුක් දැක්කා ටේ එයා දිහා බලන් ඉන්නවා කියලා එත් ජන්කුක් හිතා මතාම ඒ හීන් දිගැටි coffee පාට තියුණු ඇස් මගහැරියා.

At 7.30 p.m. In Kim Pack House Living Room

🐯-" ආ!! හියුන්ගී!! මගේ ඇග පිච්චෙනවා. "

තම තමන්ගේ වැඩ වල නියැලිලා හිටපු හැමෝම පහළට දුවගෙන ආවා. ජන්කුක්නම් එතනම couch එහෙක වාඩිවෙලා phone එක ඔබ ඔබ හොටියේ. ඒත් ටේගේ කෑගැහිල්ල ජන්කුක්ට එච්චර ගානක් වුනේ නෑ.

🐯-" Ahhh Fuck. "

🐨-" ටේ මොකද වුනේ ඔයා හොදින්ද? "

🐷-" ටේ මැණික ඇයි මේ? "

ජින් ළඟදී මෙහෙට ආවට දැන් ජින් වුනත් ටේ එක්ක ගොඩක් එකමුතුයි.

🐯-" ආ හියුන්ගී red wine ම්ම්හහ.. "

ඒක අහපුවාම ජැක්සන් වගේම යූන්මින් couple එකත් උඩ ගියා. හැබැයි ජන්කුක් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. අඩුම තරමේ ජැක්සන් කලබල වෙලා ඉන්න තරම්වත් ජන්කුක් කලබල වුනේ නෑ.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now