06🦋🤍

354 69 65
                                    

...............................

ධීර් !!

"අනේ ඔය ළමයට ඔයාවත් කියන්නකෝ නැගිටින්න කියලා ..."


"ඔහෙ හිටපුදෙන් මැණිකේ අද සිකුරාදානේ.."


"අනේ අම්මපා.... !! මේ තාත්තලා පුතාලා සේරම එකයී..."


"කේන්ති ගන් නැතුව ඉන්න මැනිකේ..මැනිකේ වයසට යයී.."


දඩාස් 💥




හේ හේ හොද වැඩේ අපේ මැනිකේ උදේම චොර උනානේ...දැක්කනේ ඒකට අපේ නිලමේ හරීම හොදයී..ඒකනේ මං නිලමෙට ආදරේ මෙච්චර...

උදේම අපෙ මැනිකේ ලෑස්ති උනේ මාව ඉස්කෝලේ යවන්න..අද සිකුරාදත් එක්කනේ අප්පා..සාමාන්‍යයෙන් මං සිකුරාදාට ඉස්කෝලේ යනවා අඩුයි මං විතරක් නෙවේ අනිත් අයත් එහෙම තමා..අපේ එවුනුත් එන් නැ කිව්වා..මං විතරක් ගිහින් අල තම්බන්නවැයි..විකාර අනේ අපෙ මැනිකෙගෙත්..ම්හ්හ්ක්...මාව නැගිට්ටවන්න කියලා නිලමෙට කිව්වට පස්සේ අපෙ නිලමෙත් මං ගාවට ඇවිත් මාව නැගිට්ටවනවා වෙනුවට මාව බදාගෙන දොයියන්න ආවා.අද අපෙ නිලමෙත් නිවාඩුවක් දාලනේ ක්‍රිශ් අන්කල් එක්ක එයාලගෙ පරන යාලුවෙක් බලන්න යන්න..ඒ නිසා අපේ නිලමෙත් කිව්වනේ අනේ මට ගෙදර ඉන්න කියලා..හී හී අපෙ මැනිකෙට මලපැනලා නිලමෙටයි මේ රටක් වටින සූටී පුතාටයි බැන්නනේ..එහෙන් අපෙ නිලමේ " කේන්ති ගන්න එපා වයසට යයි "කියලා මැනිකෙව අවුස්සනවා ... ඊට පස්සෙ අපිට කුස්සිය පැත්තෙන් විසාල ශබ්දයක් තමා ඇසුනා..මං හිතන්නේ යමක් පොලොවට පතිත උනා වගේ..අපිට මොකද අනේ එයාගේ සල්ලිනේඒ..අපිට කන්න දෙනවනම් , බොන්න දෙනවනම් , වලං අදාලම නෑනේ නේද ඒයිලා..ඔව් කියපල්ලා ඉතිම් බුම්මන් ඉන්නේ බකමූනෝ වගේ...මං නිලමෙව බදාගෙන තව සුට්ටක් දොයියන්න ඇස් දෙක පියාගත්තා.....




...............................




මං නැගිටිනකොට වෙලාව එකොලහට විතර ඇති..එතකොට අපේ නිලමෙනම් ගිහිල්ලා එයාලගේ යාලුවා බලන්න..මැනිකෙත් එහා පැත්ත ගෙදර ඉන්න සුදු නැන්දිට මෙහා පැත්තේ ඉදන් කෝල් අරන් කයියක...මාත් ඉතිම් නැගිටලා සූද සබන් ඇග ගාලා නාගෙන ඒම සූට් එකකුත් ඇදගෙන..බයියන් කාලාආ..මැනිකේ ගාවට ආවා ඉතිම් චුට්ටක් හුරතල් වෙන්න...ම්ම්හ්ක්...මං තාම සූටිනේ ඒ නිසානේ මේ සේරම.......


අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now