Chapter 7💜️💚

Start from the beginning
                                    

🐷-" යන් යන් අප්පා. "

ජින් ජූන්ගේ අතින් අල්ලන් ඇතුළට ගියා. එළියේ තාමත් දෙන්නෙක් ගල් ගැහිලා බලාගෙන ඉන්නේ.

🌸-" ජිමින් හියුන්ග් ටේ එන්න යමු ඇතුළට. "

🐥-" හනා යන්න අපි එන්නම්. "

හනා හෙමීට ඇතුළට ගියා.

🐥-" මේ ටේ ඒ ජන්කුක් නේද? "

🐯-" හම්ම්..... මිනිහට අපිව මතක නැද්ද? "

🐥-" මතක නෑ නෙවෙයි. ඌට ආයේ අපිව වැඩැක් නෑ. "

🐯-" ඇයි... ඒ...?? "

🐥-" Eww... තෝ ඒකව reject කරලා, අඩවලා අහන කැත. "

🐯-" දැන් නම් ඌ නිකන් කුන්ෆු පැන්ඩා වගේ. "

🐥-" ඔව් කොහොමත් මේ යන විදියට අපිට T.V එකක් නැතුවම කුන්ෆු පැන්ඩා බලන්න පුලුවන්..... මෙහෙ වරෙන් යන්න බේසිකයා. "

In Kim Pack House

🐷-" ඕ... අමතක වුනානේ ඔයාලව අදුන්වලා දෙන්නේ නැද්ද අපිට. "

🐴-" ඒක තමා. "

ජන්කුක් එතන වෙන කිසි දෙයක් දන්නේ නෑ. ඔහේ එයාගේ ලෝකේ තනිවෙලා හිනා වෙවී phone එක ඔබනවා.

Tae P.O.V

මොකාටද දන්නේ නෑ අර phone කබල තියාගෙන කොටන්නේ. බලහන්කෝ ලොකු කම එක පාරක් වත් ඔළුව උස්සලා බැලුවේ නෑ. ඒ මදිවට පැණි හිනාව.

Tae P.O.V End

( A.N ඒක phone කබලක් නෙවේ. ඒක SAMSUNG S23 Ultra Pro Max එකක්. හුම්ම්ම්😑 )

🐱-" මම Min Yoongi, එතකොට මේ මගේ මේට් Min Jimin, එතකොට මේ ඉන්නේ Kim Daehyung එතකොට මේ ඉන්නේ එයාගේ මේට් Kim Sehi එහෙමත් නැත්නම් ටේගේ අම්මා. මේ එතකොට මේ ඉන්නේ Kim Daehyungගේ වැඩිමහල් පුතා Namjoon ඔයාලා ඉතින් එයාව දන්නවෙනේ. අපේ ජින්ගේ මේට්. එතකොට මේ ඉන්නේ එයාගේ බාල පුතා Kim Taehyung. එතකොට අර ඉන්නේ Kim Taehyungගේ Girlfriend Kim Hana. දැන් හරී. "

යුන්ගි Mrs. Kimව හදුනවලා දෙද්දී ජන්කුක් Mrs. Kim එක්ක ලස්සනට හිනාවුනා.

Mr. Kim-" මෙයාලගේ rooms පෙන්නන්න යුන්ගි පුතා. "

🐱-" හරි. Daehyung අප්පා. "

යුන්ගි උඩ තට්ටුවට ක්ට්ටියම එක්කන් ගිහින් rooms පෙන්නන්න පටන් ගත්තා.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now