• දහතුන් වන දිගහැරුම •

Start from the beginning
                                    

" උබ මහ කැත බිජ්ජෙක් යුගාන් !! මේක මතක තියා ගන්නවා තමුසෙගේ ඔය බිබික්කම මට ඇරෙන්න වෙන මොකෙක්ට හරි ආයේ පෙන්නලා තිබුනොත් උබේ බිබික්කම මම කපලා සොපින් බෑග් එකක දාලා ගගකට විසික් කරනවා කියලා !! මාත් එක්ක සෙල්ලම් කරන්න නම් ලෑස්ති වෙන්න එපා !! "

දැනට මත් ශෝට ඇදලා ශිපර් එක දාන යුගාන්ට තීනු ඇගිල්ලකුත් දික් කරන් යුගාන් දිහා ඇස් හීනි කරන් කියද්දි යුගාන් බැලුවේ එක පාරටම තීනුට ගහපු යකා මොකාද කියලා . කොහොමත් ඉතිම් යුගාන් මෙහෙම ඉන්නේ තීනු ගාවදි විතරයි . ඒත් කොහෙද තීනු ඒක විශ්වාස කරන්නේ නැහැනේ . යුගාන් මොන දේ කලත් තීනුට නම් යුගාන්ව සැකයි . මොකද ඉතිම් යුගාන් උනත් කරන්නේ එච්චර හොද දේවලුත් නෙමෙයිනේ .

" තමුසේ හිතුවද මම වටේ යනවා කියලා !! "

" ඔව් !! අනික හිතන්න දෙයක් නැහැ තමුසේ කොහොමත් වටේ යනවනේ !! නැත්තම් මගේ පස්සෙන් එන ගමන් හස්නා කියන එකී එක්ක යාලු වෙයිද ?? "

තීනු තමන්ගේ මූණත් තරහින් රතු කරන් කෑ ගහද්දි යුගාන් තමන්ගේ දිවෙන් කම්මුල තෙරපන්න ගත්තා . තීනුට තද වෙලා තියෙන හැටි දැක්කම යුගාන් බොහොම අමාරුවෙන් තමන්ගේ හිනාව පාලනය කර ගත්තා . තීනු යුගාන්ට අකමැති උනාට තීනු කැමති නැහැ යුගාන් වෙන අයව හුරතල් කරනවට ඒ වෙලාවට ඉතිම් තීනු නිකන් ඉන්නේ මරා ගෙන මැරෙන සීන් එකෙන් .

ඊටත් වඩා තීනුට හරි ඉරිසියයි . යුගාන් තමන්ව හුරතල් නොකර එක්කතරා ගැරඩි ජෝඩුවක් වගේ හස්නා එක්ක මගුල් නටද්දි තීනුගේ ඇගේ ඉන්න පොකිරිස්සෝ බ්‍රේක් ඩාන්ස් දාන්න පටන් ගත්තා . යුගාන්ගේ අවදානය දැන් එන්න එන්නම තමන්ට නොලැබෙද්දි තීනු නොපෙන්නුවට හිටියේ හිත ඇතුලින් පිච්චි පිච්චි . මේවා ඉතිම් තීනු විහින්ම කර ගත්තු දේවල් නිසා යුගාන්ට නම් ඉතිම් මුකුත්ම කියන්න බැහැ .

" ඔය ඇති බං මගේ ඔලුවත් රිදෙනවා තමුසෙගෙ කියවිල්ලට !! දැන් වත් මේ හපපු තැනට බෙහෙත් දාලා ඉන්නවා !! "

තීනුගේ හැකර කියවිල්ල අහන් ඉන්න බැරි නිසා යුගාන් එහෙම කියද්දි තමන්ගේ කාමරේ ෆස්ට් එයිඩ් බොක්ස් එක ගාවට ගියපු තීනු ප්ලාස්ටර් එකයි පුලුන් කෑල්ලකුයි බෙතලින් බෝතලෙයි කතුරයි අරන් බොක්ස් එක වහලා දැම්මා . ඕන කරන ඒවත් අරන් තීනු යුගාන් ගාවට එද්දි යුගාන් තීනුගේ ඇදෙන් වාඩි උනා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now