01🦋🤍

737 83 45
                                    

....................

ඕක බාන්න ~

ඔය ~ ඔය ~ හිමීට ළමයෝ

දඩාආඅස්ස්ස් 💥

හරිනේ හරිනේ ඉවරනේ කෑවනේ ඒකත් දෙයියනේ මගෙ මනුස්සයා මැරෙන්න කලින් ගෙනත් දීපූ කන්නාඩි මේසේ ~


අයියෝ මේ කිරිඅම්මා බොරුවට කෑගහන් නැතුව ඉන්න අනේ ,නාකී ලව් මෙයාගේ.

පෙනේද  ක්‍රිශ්  මේකාගේ කට ~ අම්මාපා මේ පොඩි එකාගේ ගන්න දෙයක් නෑ

අයියෝ අම්මා කෑගහන් නැතුව එන්න මං ඔයාට අලුත් කන්නාඩි මේසයක් ගෙනත් දෙන්නම් ~

අනේ මන්දා මේකා කවදා හැදෙයිද කියලා ~ අර ලොකු එකෙක් ඉන්නවා ඒකාව හොයන්නත් නෑ දැන් ~

අයියා ගැන වදනොවී ඉන්න ඔයා ඒක මං බලාගන්නම් ~

හහ් , උබ බලාගනී කියලා තමා මට බය ~

යැයි යැයි යැයි තමාහ් ~

ආව්ව්ව් !!!

මොකද ගහන්නේ ඔයා, කියනවා ඈ මං දියවැඩියාව තියාගෙන පැණිවලලු කනවා කියලා ~

කට කට උබේ ~

අන්න ඒ බය තියාගන්න හරිතේඒඒ ~




මේ උදේ පාන්දරම අස්වැද්දුම Lane එක කනපිට  හරවන්න කෑගහන්නේ ක්‍රිස්ටෝෆර් පවුලේ ලොකු මැනිකෙයි , එයැයිගේ පොඩ් මුණුපුරයි ඒ කිව්වේ ක්‍රිස්ටෝෆර් එහෙමත් නැත්තන් ක්‍රිශ්ගේ ආදරණීය මව්තුමියයි එයාගේ පොඩි පුතන්ඩියයි.ක්‍රිශ් ඩොක්ටර් කෙනෙක්  එයා වැඩ කලේ කොළඹ ජාතික රෝහලේ ඉතිම් දැන් ක්‍රිශ්ට කොලඹින් කුරුණෑගලට ට්‍රාන්සර් එකක් හම්බුන නිසා එයාගේ පවුලේ උදවියත් එක්ක අද කුරුණෑගල පදිංචියට ආවා..

ක්‍රිශ්ගේ පවුලේ මුලු සාමාජිකයින් ඉන්නවා දැනට පස් දෙනෙක් . වයිෆ් , අම්මා , පොඩි පුතා , ලොකු පුතා ඇන්ඩ් ක්‍රිශ්...

ක්‍රිශ්ගේ වයිෆ් ගැන කිව්වොත් හරිම කරුණාවන්ත කෙනෙක් කොයිවෙලෙත් හිනාවෙන් පිරිච්ච මූනක් මිසිස් ක්‍රිස්ටෝෆර්ට තිබුනේ ඒ වගේම එයා හරිම ලස්සන ගෑනු කෙනෙක්..ඒ වගේම එයා හරිම ආදරණීය චරිතයක් ..

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now