🐻:හරි හරි නිදහසට කරුනු ඕන්නෑ..අපේ කුකී කොල්ලටත් හරි ගියා එහෙනම් ..

ජින් එහෙම කිව්වෙ බොරු කදුලක් පිහිදාන ගමන්....

👦:නෑ නෑ හ්‍යුන්ග් කුකී හ්‍යුන්ග් කියන්නෙ ඇත්ත...එක දවසක් හොල්මන් film එකක් බලලා අපි දෙන්නා එකට නිදා ගත්තා...
උදේ නැගිටිද්දි මගේ පිට කොන්ද නෑ වගේ දැනුනෙ..
මට නින්ද ගියෙත් නෑ එදා...හොල්මන් වලට බය නිසා මාත් ඉතින් එහෙමම හිටියා..හ්‍යුන්ග්ලා බබා බබා කිව්වට මේකි වෙලාවකට යක්ශනියක් වගේ..
බැරි වෙලාවත් කුකී හ්‍යුන්ග්ට හරි වෙන හ්‍යුන්ග් කෙනෙක්ට හරි මගේ බෙට්ටි ගැන අදහසක් ඇති උනොත් ආත්ම ආරක්ශාව පිලිබඳ සැලකිලිමත් වෙන්න..
තව එකක් මේකිට කියන්න කලින් මාව දැනුවත් කරන්න..

🐰:ඇයි ඒ...

👦මොකද කිව්වොත් මම මෙයාගෙ හොදම යාලුවා වගේම නිල නොවන

👧:අයියා නිසා...

🐯:අයියා කිව්වෙ..

👦:අයියා කියන්නෙ ඔප්පා ට..
.
.
.
.
before few minutes...

හාසිමී pov...

මේ සීතලේ කුකී බෝලෙගෙ රස්නෙත් එක්ක පොඩ්ඩක් නින්ද ගියා...

හැබැයි මට එකපාරට ඇහැරුනේ මගේ බෙට්ටා මහ හයියෙන් කෑ ගගහා මගෙ චරිතෙ ඝාතනය කරනව ඇහිලා...

ඒක ඉතින් එයා ආදරේ කරන අයත් එක්ක කතා කරන විදිය නිසා එයා ඒ විදියට කතා කරනව මම අහන් ඉන්න ආසයි..
.
.
.
.

ඔන්න දැන් මම කතාවට enter වෙන්නයි යන්නේ...

no one pov....

🐰:oh..හාසි බබා නැගිට්ටාද..

👧:ඔව් කුකී බෝලෙ...(එහෙම කියන ගමන් මම නැගිට්ටෙ කුකී බෝලෙගෙ බෝල පම්ස දකින්න ආසාවෙන් ඒත් දැක්කේ..එයාගෙ බෝල ඇස් දෙක...
මම හිටියෙ කරේනෙ..කොහොමද ඉස්සරහට ආවෙ..)

🐰:කුකී බෝලේ!...
ඇයි බෝලෙ කියන්නෙ..

👧:ඔයාගෙ හැමදේම ඉතින් බෝලයිනෙ...ඒකයි..

🐰:මොනවද බෝල...

👧:හැමදේම,.ඇස්, එතකොට බන්ඩියේ බෝල අටකුත් තියෙනවනේ..
තව ඔයාගෙ හා පම්ස..

එහෙම කියද්දි කුකී රතූ වෙද්දි අනිත් අය කට වහගෙන හිනා උනේ තව ටික්කින් හිනාව එලියට එයි වගේ..

👦:මම කිව්වෙ හ්‍යුන්ග්ලට.....
කට ඇරියොත් ඉතින් වල් කතාවක් නැත්තම් ගොන් කතාවක්...

👧:අනේ මේ බෙට්ටෝ මගෙන් මොකුත් අහගන්න එපා...අනික මම් මොකද්ද කිව්ව වල් කතාව...

👦:ඇයි දැන් කිව්වෙ කුකී හ්‍යුන්ග්ගෙ බන්ඩියේ බෝල අටක් තියෙනවලු...කුකී හ්‍යුන්ග්ගෙ පම්ස හා පම්සක් වගේලු..

🐱:ඇති ඇති ජේසියා උබ හදන්නෙ හාසි බබාවයි කුකීවයි රතු කරලම පුපුරවන්නද...

👧:කව්ද පූස් ඔප්පෙ ජේසි කියන්නෙ...

🐱:ආපහු කියපම් හොබී...

🦄:මම සිහින කොල්ලගෙ නම කෙටි කරා හාසි බබෝ...

👧:ආ ඒකද...හැබැයි ඒක ගැලපෙන්නෑ  හොබී ඔප්පෙ...එච්චර ලස්සන නමක් මේ බෙට්ටට හොද වැඩියි..

👧:අවුලක් නෑ පවුනෙ එහෙමම කියමු..

හාසිමී එහෙම කිව්වෙ පුපුරන්න ඔන්න මෙන්න තියෙන සිහිනගෙ මූන දිහා බලන ගමන්
.
.
.
👧:අනේ අනේ අරකට යමුකෝ..🔊

හාසි එහෙම කෑ ගැහුවෙ බය හිතෙන පෙනුමක් තියෙන ගුහාවක් වගේ එකක් පෙන්නන ගමන්..ඒත් එකපාරටම එයාම...
👧:අනේ සොරි හොබී ඔප්පා ඔයා ඔය වගේ ඒවට බයයි නේ..මගෙ බෙට්ටත් ඕවට බයයි.. ඒ නිසා මම පස්සෙ දවසක යන්නම්..😔

🐰:හොබී හ්‍යුන්ග් ඕවට බය නෑ..අනික අපි කලින් එද්දි ඕක තිබුනෙත් නෑ..ඒ නිසා අපි ඒකට යමු...අනේ බෑ කියන්න එපා හොබී හ්‍යුන්ග්... ජේසි අනේ බෑ කියන්න එපා කොල්ලො...අපිට free day එකක් තියෙන්නෙත් මෙච්චරයි...

🦄👦:හරි හරි යමු

🐻:මුන් දෙන්නට telepathy ද මන්ද..

🐥:ටේයියෝ මම ගාවින් හෙල්ලෙන්නෑ...
🐯:ok ජීමිනා...
🐥:ඔකේ නෙවෙයි ආහා උනත් මට කමක් නෑ,..හෙල්ලෙන්නෑ...මෙලෝ සිහියක් නෑ ඕවයෙ ගිහාම..පිටසක්වලයා වගේ ඇවිදිනවා...

🐰:හ්‍යුන්ග් මට සින්දුවක් මතක් වෙනව කියන්නද...

🐻:කියහං කො බලන්න...

🐰:පාවෙන පීරිසියක් උඩ නැගලා

පිටසක්වලකින් මෙහාට බැහැලා
ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
කුරුමිට්ටෝ

👧:අපි නම් නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
පොඩ්ඩක් බලමුද වතගොත අහලා
කුරුමිට්ටෝ

🐰:කොයි දේසේ ඉඳ....

🐱:නවත්තපන් ඕක...දැන් හාසිත් පටන් ගත්තද ...

🐰👧:🥺

එහෙම කිව්වාම දෙන්නගෙ මූනවල් ඔය වගේලු තිබ්බෙ....
.


.
.
.
.
.
.
.
.
.
.........................................................................
එහෙම නම් මම ගියා..
ඊලඟ epiයෙන් හමුවෙමු...

Life is just Life😣Where stories live. Discover now