Intro💜️

77 11 0
                                    

මන් ඉස්සෙල්ලාම කියන්න ඔනෙ මේ මගේ පලවෙනි ff එක කියලා.
ඉතින් මන් එහෙනම් පටන් ගන්නව හොදේ.
(මන් ඔයලාගෙන් ඉල්ලන එක දෙයක් තමයි,btsලගෙ ජීවිතේ ට මේක සම්බන්ද කරගන්න එපා කියන එක)


ඉතින් මේ ඉන්නේ මගේ කතාවෙ ප්‍රදාන චරිතෙ

ඉතින් මේ ඉන්නේ මගේ කතාවෙ ප්‍රදාන චරිතෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 23යි👧
නම හාසිමි.(හාසි
කියල තමා කියන්නෙ)
අහිංසකයි පිටට,හොදම යාලුවත් එක්කනම් ගොඩක් දගයි
job=Software engineer තාම job එකේ මුල

මේ ඉන්නෙ හාසිමිගේ හොදම යාලුවා

වයස 23🧒නම සිහින photographer කෙනෙක්කටකාර කොල්ලෙක්,හාසිමි විතරයි යාලුවෙකුට ඉන්නෙ,නිදහස් ජීවිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 23🧒
නම සිහින
photographer කෙනෙක්
කටකාර කොල්ලෙක්,හාසිමි විතරයි යාලුවෙකුට ඉන්නෙ,
නිදහස් ජීවිතයක්

මෙයා කාගෙ කව්ද කියල පස්සෙ කියන්නම්

නම ඒඩ්‍රියන් 👦වයස 23job=software engineer

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම ඒඩ්‍රියන් 👦
වයස 23
job=software engineer

මේ ගොල්ලො නම් දන්නවනේ,

තව චරිත තියෙනවා,මේ අය ප්‍රදාන චරිත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තව චරිත තියෙනවා,
මේ අය ප්‍රදාන චරිත.අනිත් ඒවා කතාව අතරතුර හොදද.

ඔයාලට හොදවෙයි කියල හෙතෙනව නම් කියවන්න හොදද 🤗

Life is just Life😣Where stories live. Discover now