epi*4💜️

57 10 0
                                    

.
.
Jungkook pov.....

ඊයෙ වෙච්ච දේවල් ගැන හිත හිත පහලට ආවෙ කන්න මොනවද තියෙන්නෙ බලන්න.....

මහ පුදුමෙකි ඉරකි තිතකි...
මම තමා අද උදෙන්ම නැගිටලා තියෙන්නෙ...
ජින් හ්‍යුන්ග්ට මහන්සි ඇති....
ඊයෙ හැමෝටම පාන්දර 3 වෙනකන් කෑ ගහලනෙ නිදා ගත්තෙ....

ඊයෙ අර කෙල්ල කලන්තෙ දැම්මට පස්සෙ call එකක් ආවෙ අර කොල්ලගෙන්...
පරක්කු නිසා වෙන්න ඇති ...
කෝමහරි ඒක answer කරන්න උනේ මට....
ඒකාට වෙච්ච දේ කිව්ව විතරයි ඒකා මටත් තර්ජනේ කරලා තමා තිබ්බේ..
ඕන්නම් විනාඩි 10ක් යන්න ඇති ඒකා එතන...
ආවට පස්සෙ තමා තේරුණේ ඒකත් army කෙනෙක් කියලා....

කොහොම උනත් ඒ ජෝඩුව හොදට ගැලපෙනවා දෙන්නටම පොඩි මොන්ගල් ගතියකුත් තියෙනවානේ...

හොදම වැඩේ තමා ඒ කොල්ලා doctor Kim ට බැන්න එක..ඒකා ඉරටු කෝට්ටක් වගේ හින්ද doctor කියපු කතාවෙ වැරැද්දකුත් නෑ...

time passed,

බඩගිනියි හොදටම....
hoodie එකකුයි mask එකකුයි දාගෙන එලියට බැස්සෙ මොනව හරි අරන් එන්න..
මේ වෙලාවෙත් මගෙ ඔලුවට එන්නෙ අර කෙල්ල...එයාටනම් මෙහෙම උනත් අපිව අදුන ගන්න පුලුවන් වෙයි...

එයාටනම් මෙහෙම උනත් අපිව අදුන ගන්න පුලුවන් වෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙහෙම හරිද)
.
.
.
.
No one pov.....

👦:I'm so sorry mr...කරදරයක් නෑ නේද.

??:oh..It's okay boy...I'm fine...(මම කිව්වෙ ටිකක් කටහඬ ගැඹුරු කරලා)

👧:අනේ ඇත්තට අහන ලස්සන විතරක්...
අන්කල්ට අමාරුනම් අපි hospital එකට යමුද....
( කොන්ද අත ගගා හිටපු අන්කල් ගෙන් මම ඇහුවෙ සිහින ටත් දෙහි කපන ගමන්)
(ඒත් ඇයි මේ අන්කල් මෙච්චර පොශ් විදියට ඇදන් ඉන්නෙ)

??:අනේ කමක් නෑ ලමයිනේ..ඔයාල යන ගමනක් යන්න..මට එහෙම ප්‍රශ්නයක් නෑ
(අනේ ඇත්තට මේ කෙල්ල නම්...,කටහඬ පොඩ්ඩක් ගැඹුරු කරාට අන්කල් කියන්න ඕනෙ යෑ)
(මගේ ඇස් ඉස්සරහට එන්න එපා කියල දෙවියන් ගෙන් කොයි තරම් ඉල්ලුවත් හැමතිස්සෙම ඒ රූපෙ මගේ ඇස් ඉස්සරහටම එනවා)

Life is just Life😣Where stories live. Discover now