22- පළිඟු දිඟහැරුම ♡

Start from the beginning
                                    

"ශෙහාන් ස්පීඩ් වැඩි ලමයෝ හැප්පේවී" ..

මට එතකොටයි මතක් උනේ ආරු කාර් එකේ ඉන්නවා කියලා ඇස් වලින් වැටෙන කඳුළු නවත්තගන්න බැරි උන තැන ඇස් වහගෙන මිනාගි මිස්ගේ අතේ පහසට නතු වෙලා හිටිය මම ගැස්සිලා බැලුවේ එයා දිහා rearviwe එකෙන් එයාගේ වගේම මගේ ඇස් ගැටෙනකොට එයාගේ ඇස් වල තිබ්බ හැඟීම් මට අදුරගන්න බැරි උනා අද සමහරවිට ඒ මම කලබලෙන් ඉන්න නිසා වෙන්න පුලුවන් ඒ ඇස් වල තිබ්බ හැඟීම් ඔක්කොම පහත දාගෙන බය කියන හැඟීම විතරයි මට කියවගන්න පුලුවන් උනේ

"ආරු ප්ලීස් හිමින් "

මෙච්චර වෙලා 150 ට ගිය එයා වේගේ අඩු කරලා මම දිහා බලලා හිනාවුනේ හරියට හැමදේම හොදින්බය වෙන්න එපා කියලා කියන්න වගේ !

"ශෙහාන් පුතා ඔයා රොනාල්ව පොඩ්ඩක් බලන්න"

එහෙම කියලා මිනාගි මිස් බැහැලා සාරි පොට ඉනේ ගහගන්නකොට මගේ පැත්තේ දොර ඇරලා මට අත දුන්න එයා මගේ අත බලෙන්ම එයාගේ අත උඩ තියාගෙන මාව එළියට ඇදලා අරන් මගේ ශර්ට් එකේ උඩබොත්තම් දෙක ගලවලා ඇස් දෙක දිහා බැලුවා

"මාම්ට මොනවත් වෙන එකක්........"

මට එතනින් එහාට මුකුත් කියාගන්න බැරි උනා රලු නමුත් සුදු ඇගිල්ලක් මගේ තොල් උඩ නැවතුණා . එයා ඔළුව වනලා කාර් එක ලොක් කරලා මගේ ඉන වටේ අතක් දාලා මාව එයාගේ පැත්තට වාරු කරගත්තා

"ශෙනාන් පුතා I.C.U එක ගාවට යං "

මිනාගි මිස් අඩියට දෙකට I.C.U එක ගාවට දුවගෙන වගේ යනකොට මමත් ආරුත් එතනට ලං වුනා ඒත් එතන එකම රන්ඩුවයි අක්කා ඩොක්ටර් කෙනෙක්ගේ කොලර් එකෙන් අල්ලන් ඒ මිනිහට බයිනකොට අයියා වගේම අයියගේ අතකට තට්ටු දදා හිටිය ශෙහානි අක්කා ශොක් වෙලා වගේ බලන් හිටියා

"තමුසේ මොකක්ද පාහරයෝ කිව්වේ ! තොට ඕන කීයක්ද මිලියන ගාණක් උනත් මම දෙන්නම් හැබැයි මේ ඔපරේශන් එක සක්සස් නොවුනොත් මම උබව මරනවා දෙයියන්පා මරනවා "

"මැඩම් අපි 50:50 හෝප්ස් තොයන් ඉන්නේ "

"මට ඒවගෙන් ආදාලතාවයක් නෑ හුත්*ගේ පුතා........"

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now