Chapter 2💚💜️

Start from the beginning
                                    

🐥-" එයා අහිංසක වැඩියි. "

🐱-" ඒ වගේ අයට මේ සමාජයේ ඉඩක් නෑ. "

Next Day Morning At Jeon Pack House

ජන්කුක් උදේම නැගිටලා ready වෙලා පහළට ආවා. එයා breakfast එක අරගෙන එයාගේ banana milkshake එක බොන ගමන් හිටියේ.

Mrs. Jeon-" ජන්කුක් තමුසේ අද ගෙදර ආවම වැඩිවෙලාවක් downstair එකේ ඉන්න බෑ. අද මගේ යාලුවෙක් මෙහෙ එනවා. එයාලත් එක්ක වැඩිය කතාකරන්න බැහැ. ආව ගමන් කාමරයට යනවා. "

🐰-" Hmm හරි. " ජන්කුක් කියන්නේ දැන් හරියට ආත්මයක් නැති මනුස්සයෙක් වගේ. එයා සූදානමින් ඉන්නෙ එයාට මොන දේ උනත් දරාගන්න.

At Seoul National University

Taeyoonmin ඇවිත් lecture hall එකේ last raw එකේ වාඩිවුණා. ජිමින් මැද හරියට යන්න කතා කරද්දීත් ටේ එතනම වාඩිවුණා. මොකද ටේට ඕන වුනේ ජන්කුක්ට වාඩිවෙන තැනත් නැතිකර්න්න.

🐯-" අන්න මගේ ජරා මේට් කාරයා එනව. "

🐥-" ටේ මම ඔයාට හොදින් කියන්නේ ඒ අහිංසකයගේ හිත තවත් රිද්දන්න එපා!! "

🐯-" ඇයි උබට සත්ත්ව කරුණාව පහළ උනාද? "

🐥-" නෑ තමුන්ගේ ඔය මෝඩ තීරණ වලට එයා පලි නැහැ. "

ජන්කුක් හිමීට lecture hall එක අයිනෙන් ඇවිත් එයා ඊයේ හිටපු last raw එකේ කෝනේම පුටුවේ වාඩිවෙන්න ගියේ. ජන්කුක්ට බෑ එතන ඉදගන්න ඊට එහාපැත්තෙ එයගේ මේට් Kim Taehyung. ජන්කුක් ආයේ hall එක වටේට ඇස් අරගෙන ගියා. hall එකේ මැද හරියේ හිස් seat එකක් තිබුනා.

🐥-" ජන්කුක්!! මෙතනට එන්න. "

ජන්කුක් ටිකක් අදි මදි කර කර හිටියා. ඒත් ජිමින්ගෙ බලාපොරොත්තු සහගත මූණ දැක්කම ජන්කුක්ට බෑ කියන්න බැරි උනා. ජන්කුක් සතුටු වුණා එයාට ආදරෙන් සලකන්න මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා කියලා. ඔව් ඒ යූන්මින් couple එක. ජන්කුක් විතරක් නෙවේ ජන්කුක්ගෙ wolf jkත් සතුටු වුණා.

🐰-" කුමාවෝ. "
ජන්කුක් අංශක 90ට නැවිලා bow කරා.

🐥-" ohhh ජන්කුක් ස්තූති කරන්න එපා " ජන්කුක් ලාවට හිනාවුනා.

ටික වේලාවකින් lecture hall එකට එයාලගේ professor ආවා. මේ අතරතුර ජන්කුක්ට තදින්ම red wine සුවද ආවා. මොකද අද ටේ ජන්කුක්ට වෙනදට වඩා ලගින් ඉන්නේ. ජන්කුක්ගෙ ඇස් දෙක රතු වෙලා. ජන්කුක් නිකන් ඒ සුවදට මත් වෙලා වගේ. ජන්කුක්ට එයාව control කරන්න අමාරුයි.ජන්කුක් එයාට red wine සුවද එන්නේ නැති වෙන්න නහයත් ඇගිලි තුඩු වලින් වහගෙන. ජිමින් මේ දිහා බලන් හිටියේ ගොඩාක් දුකින්.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now