20- පළිඟු දිඟහැරුම ♡

Start from the beginning
                                    

"හරි මම ස්කොඩ් එක බලන්නම් උඹ පලයන් ගෙස්ට්ව පිලිගන්න "

"දන්නවද කවුද ගෙස්ට් කියලා "

"උබලෑ තාත්තා නේ ?"

"රොනාලයා අපේ තාත්තා විතරක් නෙමේ උබේ අයියා අක්කත් අද ගෙස්ට්ලා කියලා උඹ දන්නෑ කියලා මට කියන්න එපා මල්ලි "

"මොකක් "

"Officer R. R. Lanarolle & R.S Group of PVT /LTD Chief Executive Officer R.Ridhvin Lanarolle කියන්නේ උබගේ අයියායි අක්කයිනේ "

"මරු හැබැයි උබ උබේ තාත්තව පිලිගනිද්දි මට වෙන්නේ අපේ අයියාව හරි අක්කවහරි පිලිගන්නද "

"Of course "

හරි අගෙයි මේ දවස් තුනේම හැව්ලොක් වල ටවීශයා එක්ක උගේ ගෙදර හිටිය නිසා මම අපේ ගෙදර වෙන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ ඇරත් ඉස්සර වගේ අපේ ගෙදර අයට දැන් රෑ කෑමට වත් ඉදගන්න වෙලා නැතිනිසා අපිට කතා කරන්න වෙලාවක් නෑ . මට හැම වෙලේම හිතුණේ මේ හැමදේටම වගකියන්න ඕන අක්කා වගේ අක්කා ඔය ජොබ් එක නොකලා නම් මාම් මෙහෙම නිශ්ෂබ්දව ඉන්නේ නෑ කියන දේ මගේ හිතේ හැම වෙලේම හොල්මන් කරනකොට මට අක්කා ගැන විතරක්ම නෙමේ අයියා ගැන පවා නොසන්සුන් හැඟීම් ඇති උනා

මම ලෝක ගාණක් එහාට කල්පනා කර කර ඉන්නකොට තමා දැක්කේ සසිතයා මයික් එක ගාවට වෙලා දත්මිටි කාගෙන ටවීශ් දිහා බලන් ඉන්නවා ඌත් මාර කොල්ලෙක් තමා සාමාන්‍යෙන් හුරතල් කොල්ලෙක් වෙච්චි සසිත ඉස්කෝලෙම උන් දැනගත්තේ මීඩියා ප්‍රසිඩන්ට් උනාට පස්සේ කොහොම හරි අපේකා උනත් එකල සිට ප්‍රේම පුරානේ ඇලිලා ගැලිලා ඉන්න නිසාද කොහෙද සසිතව මට හැම වෙලේම ඇස් වලට අහු වෙන මානේ හිටියා ඇත්තම කතාව කිව්වොත් අපේකා ඔය කොල්ලට මුලින් කැමැත්තෙන් හිටියේ නෑ දවසක් අපේකා කාර් එකේ එනකොට අපේකාගේ ඩ්‍රයිවර් අතින් සසිතගේ ඇගට මඩ විසි වෙලා ඔන්න එදා තමා අපේකා මේකව දැකලා තියෙන්නේ

ඔහොම පටන් ගත්ත ප්‍රේම පුරානේ තමා අද වෙනකොට කායි x පූර්නිම ලව් ස්ටෝරිය විදිහට රඟ දැක්වෙන්නේ

කොහෙමින් කොහොම හරි උන් දෙන්නා දිහා බලන් හිටිය මම දැක්කේ ඈතින් හිටගෙන පැත්තක් බලන් රවන් ඉන්න ජොඑලාව ඌ කාටද රවන්නේ කියලා බලනකොට තමා මගේ ඇගේ මාලු ගගේ නටන්න පටන් ගත්තේ

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now