• හය වන දිගහැරුම •

Start from the beginning
                                    

" ඉතිම් අහපන්කෝ හුත්තෝ වෙලා තියෙන දේ "

" හරි ඉතිම් කියපන්කෝ මොකක්ද දැන් වෙලා තියෙන්නේ ?? "

" ඈන් මාව දාලා දෙනෙත් එක්ක ගියාට පස්සේ උබට මතකද විලම්බීතයා දාලා ගිය උන් ගෙන්නලා දෙන්න පුලුවන් විදි වූ දන්නවා කියලා මට කිව්වේ ඉතිම් ඊට පස්සේ මං ඌට කියලා ඈන්ට නූලක් පන්න ගත්තා මෙන්න හුත්තෝ ඈන් මගේ පස්සෙන් එනවා "

" ඉතිම් හොදයිනේ සතෝ උබට ඕනේ උනෙත් ඒකනේ "

" ඒත් ඒකිගේ බඩේ දරුවෙක්නේ "

" ආනේ ඒ කියන්නේ උබ තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ !! ඔහ් මයි ගෝඩ් මචන් කන්ග්‍රැචුලේසන් ඈහ් "

යුගාන් තමන් වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා සිතිජව බදා ගෙන විශ් කරද්දි සිතිජ යුගාන්ව අහකට තල්ලු කරලා දාලා තමන්ගේ කොණ්ඩෙන් ඇද ගත්තා . මේ තරම් ලොකු ප්‍රශ්නයක් තමන්ට සිද්ද වෙලා තියෙද්දිත් යුගාන් මෝඩයෙක් වගේ හැසිරෙන කොට සිතිජට මරා ගෙන මැරෙන්න තරම් තරහක් ආවා . මේසේ උඩ තියලා තිබුනු වඩේ දාපු හිස් වෙලා තිබුනු පීරිසිය අතට ගත්තු සිතිජ යුගාන්ගේ බෙල්ලෙන් ඇදලා අරන් යුගාන්ගේ ඔලුවට ගහ ගෙන ගහ ගෙන යන්න පටන් ගත්තා .

" උබේ හම්මට මොකත හුත්තෝ මට ගහන්නේ "

" උබට ගහලා මදි පකයෝ උබව මරන්න ඕනේ !! මෙච්චර ප්‍රශ්නයක් මට වෙලා උබ ආතල් ගන්නවද හුත්තො මගෙන් "

පීරිසිය ආයෙම මේසේ උඩින් තියපු සිතිජ යුගාන්ගේ පුකට පයින් එකක් ගැහුවේ යුගාන්ගේ හොක්ක ගිහින් කෙලින්ම පොලෝ තලය සිප ගද්දි .

" ආහ් හුත්තෝ උබේ ඇටේ කුඩු කරනවා දැන ගනිම් "

බිම පත බෑවිලා හිටපු යුගාන් තමන්ගේ පොඩි උනු ඇදුමත් හදන ගමන් නැගිට්ටේ සිතිජට ගහන්න හදනවා වගේ පොඩි සීන් එකක් දාන ගමන් .

" පස්සේ කුඩු කර ගනිම් යකෝ අන්න අරකි බඩේ ඉන්න එකා මගේ එක්කෙ කියලා පොලීසී යන්න හදනවා "

" ඒකි කියනවා නම් ඉතිම් ඒ දරුවා උබේ එකෙක් වෙන්න ඇතී "

" පිස්සුද හුත්තෝ ඉදලා හිටලා ඒකි එක්ක තොලක් දාන්න ගියාට ඊට වඩා ඒකි එක්ක හැමිනිලා නැහැ මං !! උබට මාව විශ්වාස නැද්ද "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now