11

117 20 2
                                    

@ morning

Jimin pov

ඊයේ උන සේරම මගේ ඔලුවට ගලන් එද්දි මන් හිටගෙන හිටියේ ජන්මිගෙ කබඩ් එක ගාව . පාට පාට වව්ල්ලු දිහා මන් බලාගෙන හිටියේ අඩන්න බැරුවට . දැන් මන් කොහොමද ඕවා අදින්නේ !!.

ඕන එකක් වෙන්න මන් යූටියුබ් එකෙන් බලලා ඒ වැඩෙත් කරගෙන එලියටා ආව  . අනේ යකූ මේකෙ තද ..

ඕන කෙහෙම් මලක් වෙන්න කියලා මන් වේගෙම් ස්කූල් එකට දිව්වා . අඇයු හැමෝම මන් දිහා බලන්නේ ... දුවන අස්සේ මන් ආපහු පිටිපස්ස බැලුවා . ..

එතකොට තමයි මට තේරුනේ ...

ගවුම උඩ ගිහින් .. අනෙව් ..

එතකොට මේ සිද්දියට තමා ප්‍රයිමරි එකේදි කෙල්ලො "සරුන්ගලේ " කියලා කිව්වේ . ඕවා මතක් වෙද්දි මට හිනත් යනවා

කොහොමින් කොහොම හරි මන් ස්කූල් එකටත් ආව අ. ජන්මි අඇදගෙන ඉන්න විදිහ... ම්.. නිකන් ... දෙක වසරේ දත් දෙක ගැලවුන පොඩි එකෙක් අදිනවා වගේ . හහ් මගේ නම්බුව..

" අනේ තාරාවෝ... එක්සෑම් එක අදලූ " මාව දැක්ක ගමන් ජන්මි කෑ ගැහුවා . යකෝ ඔව් අද තමා . මන් දන්නවා ..

" ජන්මි තමුසෙ කිව්වොත් පාඩම් කරේ නෑ කියලා උල තියනවා දැන ගනින් ටෝව ." මන් එහෙම කියලා කට ඉරක් කරගත්තා ... අනිත් ලමයිනුත් මන් දිහා බලනවා . කමක් නෑ එයාලට පේන්නේ මාව ජන්මිගෙ රූපෙන් නේ .

" ඔයාට ප්‍රශ්නයක් නැද්ද චිමීත . මට ඔයා වගේ එක වෙන්න බෑ නේ . "

" අහ් .. අප්පා මො- අහ් ඒක වැඩක් නෑ . ඔයාගේ උපරිමේ කරන්නකෝ " මන් ජන්මිගෙ කොන්ඩෙ අල්ලලා එහෙම කිව්වා . පොඩ්ඩක් ඉන්න මන් මගේම කොන්ඩෙ අල්ලලා එහෙම කිව්වේ ?

" කුමාවෝ .මාව පහ කරලා දෙන්න . ඒ අඇති " එහෙම කියපු ජන්මි මන් වගේම එතනින් යන්න ගියා ..

මන් වගේ කියන එකෙන් අදහස් කරේ එයා සීරියස් මූනකින් ගියා කියන එක .. අනේ මට මාව දැක්කම දුකත් හිතෙනවා .. මන් එක උනේ නැත්තම් අප්පා මොනා කරාවිද කියලා මගේ හිත කෑ ගැහුවා . ඒත් මට ඕනේ නෑ ජන්මිව ස්ට්‍රෙස් කරවන්න.. හහ්

එක්සෑම් එකත් හරියට වෙද්දි ගත වුන සති දෙකේ මන් මාර විදිහට සතුටෙන් හිටියේ  . ජන්මිගෙ අප්පගෙන් ආදරය නොලැබුනාට එයාගේ ඔම්මා ඒකටත් හරියන්න ආදරය දෙනවා .

හරියට මගේ ඔම්මා වගේම !

ඒත් ජන්මිට පාලු අඇති . තප්පරයක් කට වහගෙන ඉන්න බැරි එයා කොහොමද මැන්ශන් එකේ බිත්ති හතර අස්සේ නිහඩව ඉන්නේ . අනේ මගේ ජීවිතේ හරි අවුල් නේද

Jungmi pov

හම්මේ . මේ ගෙදර අඇත්තමයි මේ ගෙදරට කෙල්ලෙක් ඕනේ . නෑ මන් කියන්නේ බලහම්කෝ පිරිමි පරාන විතරමයි ඉන්නේ .

ඔහොම පැයක් දෙකක් යද්දි මටත් කම්මැලි හිතුනා . ජිමිනගේ ස්ටෙප් බ්‍රදර්ස් ලට වද දෙන්න හිතුනත් එයා කිව්ව නේ එයා වගේ ඉන්න කියලා ..ඒ කියන්නේ ඒකත් ක්ලෝස්

ඒ අස්සේ තමා මට දෙයක් මතක් උනේ . හැම කෙල්ලෙක්ම එක පාරක් හරි කොල්ලෙක් වෙන්න පතලා තියෙනවා . ඉතින් මාත් එහෙමයි  ..මේ මගේ අවස්තාව එහෙනම්.. ඒ කියන්නේ දැන් ...

..ඔයාලා හරී...

මගේ එකම හීනේ ....

කොල්ලෙක් වෙලා.........







තාප්පෙකට සූ කරන එක 🥲

Miracle | PJMWhere stories live. Discover now