2

211 42 24
                                    

මේ අතරේ උදෙන්ම ස්කූල් එකට ඇවිත් හිටපු ජිමින් ලයිබ්‍රරි එකට ගිහින් . ඒත් එයා ස්කූල් එක පටන් ගන්න බෙල් එකටයි ඇහැරුනේ .

"දෙයියෝ .මට නින්දෙත් ගියාද" හරියට ලෝකේ වෙන්න පුලුවන් ලොකුම දේ උනා වගේ ජිමින්  තමන්‍ටම කියා ගත්‍තා .

බෑග් එකත් උස්සගෙන රන් එපිසෝඩ් වල  ජන්කූක් වගේ දිව්ව ජිමින් තප්පර  ගානකින් පන්තියේ .

Jungmi pov

මේ අතරේ ජිමිනගෙ ඩෙස්ක් එකේ වතුර හැලිලා .

"මේක කරපු කෙනා දැන්ම පිහිදව්වොත් හොදයි" හෙන...ම සන්සුන්ව කිව්වම එක කොල්ලෙක් ගැහෙන්නත් ගත්‍තා .

"තමුසෙලා බීරිද ආ!!!"

ආපහු කුන්චනාද කරන්න ගත්ත තාරාවා නිසා අර කොල්ලා හිමීට ඩෙස්ක් එක පිහිදුවා .

ඕම ඉන්න ඒ කොල්ලා ආව විදිහට උදාහරනයක් තියනවා . අර අර බල්ලෝ බය උනාම නැට්ට අහවල් තැන ගහගන්නේ . අන්න ඒ විදිහට .

ඒ කොල්ලගේ ඇගෙත් හැප්පුන ජිමින්  තමන්ගේ ඩෙස්ක් එකේ පැත්තට බෑග් එක තියලා ඉතුරු කොටසේ ඔලුව තියා ගත්තා .

(දෙන්නෙක්ට ඉන්න පුලුවන් ඩෙස්ක් දෙකක් එකට)

යකූ මුගෙ බූදලේ වගේනේ . ජන්මිත් ඉතින් හිනා මූන තියාගෙන හිත යටින් යසට ගුලි අඹර අඹර හිටියා ..

ඒ අස්සේ තමයි පතාක හෙනයක් ගැහුවේ . මන් දන්නවා මන් දන්නවා මගේ ලක් එක උඩින් අයිසින් පාරකුත් තියෙනවා කියලා . ඒකනේ මේ

"ලමයි කෝ ඔයාලගේ ඩෙස්ක් ඈත් කරගන්න සප්‍රයිස් ටෙස්ට් එකක් තියෙනවා මැත්ස් වල" පන්තිබාර මිස් කිව්වා .

ඔව් ඔව් අපිට ඉතින් ඕම සප්‍රයිස් දුන්නොත් තමයි . අනේ මගෙ කට

ලමයි ඩෙස් හැදුවා මට නම් ඉතින් කොරන්න දෙයක් නෑ මන් තනියෙම නේ .

පේපරේ දුන්නත් හරි පිටි මකුනු බබාලගේ පිටි ටික හේදුනා පේපරේ තිබ්බ ගනන් නිසා . අමෝ බලන්න ලස්සනයි කලූ පාට කදුලු ගැලුවා වගේ . හුවෑව් මගේ සුමනපාලත් ලස්සනයි මීට වඩා .

After 1h

මේ අතරේ මන් දැක්කෙව් තාරාවව .එයා පේපරේ ඉවර කරලා . මාත් ඉවරයි ඒත් සම්පූර්න ගානක් හැදුවේ නෑ . අනේ දන්නේ ඥැහ්

ලමයිගේ කපටිකම දන්නවනම් උන් ජනේලෙන් පේන මිස්ගේ ප්‍රතිබිම්බේ දිහා බලාගෙන කොපි කොරම්නේ .

මේ අතරේ ජනේලෙන් මට පෙනුනා තාරාවා ලාවට හිනා වෙනවා . මමත් මගේ උකුසු ඇස් යොමු කරා . චිකේ මූ බලන් හිටියේ ඉස්සරහම ඉන්න කොල්ලා දිහාද .ආව්ස් ආව්ස්

ඔහොම බලන් ඉද්දි උන්දට වැඩේ තේරුනා . ඇස් ගෙඩි දෙක ජිල් බෝල දෙකක් උනා මන් හිතන්නේ . ඔලුවත් වේගෙන් දෙපැත්තට වැනුවේ නෑ කියන්න වෙන්න ඇති . මටත් ඉතින් මනුස්සයෙක් ව චා කරන්න තියෙනවනම් අම්මේ .ඉතින් මන් අර විදිහට හිනා උනා .

ආයෙමත් තාරාවගෙ ඇස් දෙක බෝල උනා . එතනින් පස්සේ ආයෙමත් එයා පරන හිනාවක් නැති විදිහට මූන හදා ගත්තා .

මොකක්ද අනේ ඒ උනේ . ඒක අරි කෘතීම හැසිරීමක් . ඇත්තටම ඔයා කවුද ක තාරාවෝ

කොහොමින් කොහොම හරි පැය දෙකෙන් ටෙස්ට් එකත් ඉවර උනා .හැබැයි එතනින් පස්සේ උගන්නව්වේ නම් නෑ

"ලමයි ඔයාලට පුලුවන් ආර්ට් සෙක්ශන් එකෙන් සන්විදානය කරපු කොන්සට් එකට යන්න"

එතනට ආපු ප්‍රිෆෙක්ට් කෙනෙක් කිව්වා . ඔය ආට් සෙක්ශන් එකේ වැඩක් කියන්නේ ඉතින් පස්ස රත් කර කර ඉන්න මරු චාන්ස් එක කියන එක .

මමත් පන්තියෙන් ලිස්සන්න ගියේ කොහෙද පිටි මකුනු බබාලා ටික ඇලහැර අමුන වගේ දොර හරස් කරගෙන නේ

"කොහෙද චීප් කෙල්ල යන්නේ"

"පීනන්න"

මන් කිව්වත් හරි එතන හිටපු පිටිමකුනි කට ඇරියෙ යුක්‍රේනේ වගේ මගේ කනටම බෝම්බයක් දාන්න .ඒත් ඊට කලින් ජිමින් රුසියාව වෙලා එතනින් යන්න ගියා .

මාත් ඉතින් ඒ පස්සෙන්ම ලන්කාව වගේ ගියා . ඇයි ඉතින් අපිට ඒම හරි හරියන්න එපැයි . නොදෝමකින් වැස්සකුත් එනවා .

"අපිට හරි ගියොත් තමයි ඔය මහ බබාටත් සූ බර එන්නේ" අහස දිහා බලාගෙන ජන්මි හිමින් කිව්වා .

TBC



Eh mn mek denne bddk ahnn . "Miracle" 1st chapter eke comment section eke une mokkd ykow . Mn confused  🥲🥲🥲🥲🥲🥲🥲🥲

Miracle | PJMWhere stories live. Discover now