05. කොටස

603 64 11
                                    


"කොහෙද බන් උබ ගියේ........."

"අහ් මන් පහලට ගියා වොශ් රුම් එකක් හොයන්, උබ නාපු මෙකට යන්න බැනෙ.... ඒ නිසා උබට කරදර කරෙ නැ..........."

"දැන් පැයක් විතරයි උබ රිව්වද එතකොට......."

"එව්ව්ව්ව් අහකට පල........ උබලා කන්න ගියාද........"

"කන්න තමා යකොව්....... තොව හොයන්........ ඈ..........
උබේ තොලට මොනාද උනේ බන්........."

"ඇ.... ඇයි බන් තොල් වලට මොනා වෙන්නනද..........."

"මන් ඇහුවේ උබෙ තොලට උන දේ ඇයි මේ උබ බය වෙලා........."

"ක් ක කවුද බය වෙලා ඉන්නෙ පිස්සුද බන්........."

"ඇත්ත කියපන් උබ කොහෙද ගියේ....... අනික උබේ තොලට මොකක්ද ඔය වෙලා තියෙන්නේ....."

"මන් කොහෙ යන්නද බන්....... ගිය තැන දැන් උබට කිව්වේ......"

"හරි එක හරි එත් ඔය?......"

"මෙහෙ සිතල නිසා වෙන්න ඇති බන්......."

"සිතලට ඔහොම ඉදිමිලා රතු වෙන්නෙ නැනෙ........ කවුරු හරි උබව බලෙන් කිස් කරාද........"

"කැහ්..... කැහ්..... මොනවාද හුක් කියවන්නේ....... වතුර එකත් හිර උනා......."

"ආ මේ බලන්නකෝ මෙයා....... ඇයි උබ බබාද......"

"කටවහපන් බන්....... ඔය මොකෙක් හරි සතෙක් විදින්න ඇති......"

"ඔව් ඔව් මටත් පෙනවා හොඳ ලොකු සතෙක් විදලා කියලා......"

"කටවපන් පිස්සු හු#තා......"

ශැහ් අර මිනිහා මගෙ කට කැවනේ, යටි තොල රතු වෙලා ඉදිමිලා ඇති දැන්, හොරෙන් ආදරෙ කරන්න ගියාම ඔහොම තමා, සමාවෙන්න සුටික්කියෝ මන් අන්සතුයි වෙලා තමා එ උනාට මන් ඔයාටලත් ආදරෙයි හරිද, කැම කන්න එන්න කියලා කිව්ව නිසා ආපහු පහලට ගිහින් මායි, මිතුනුයි අනිත් උන් එක්කම කැවා, කාලා ආපහු කාමරෙට එද්දි තුසිත අයියයි, අකේශුයි කාමරේ

"මිතුන් ඔයාලා අර අයිනෙ ඇදට යන්න......"

"හා...... ඔයා කියනකම් මන් මේ හිටියේ......"

"හාරි දැන් කිව්වනේ පලයන්......"

"හුහ්......."

මල් සරා 🌼 (Complete) Where stories live. Discover now